• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති අතරමග නැවතේ

පොළොන්නරුවේ නිවාස රැසක් විනාශ වෙයි

24 April 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2015 – 2019 කාලසීමාව තුළ රජයේ ආධාර යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති රැසක් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ අතහැර දමා විනාශ වෙමින් පවතින බව අනාවරණය වී තිබේ.
නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (23) වැලිකන්ද ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම තත්ත්වය හඳුනාගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා ලබා දී ඇත්තේ එක් වාරිකයක් පමණක් බවයි. මුදල් නොමැති වීම නිසා ඉදිකිරීම් අතරමග නැවතී ඇති අතර එම නිවාස මේ වන විට වනයට බිලිවී විනාශ වෙමින් පවතී.
මෙහිදී ඇතැම් නිවාස ප්‍රතිලාභීන් ලෙස දේශපාලන සම්බන්ධතා ඇති, දැනටමත් ඉඩම් සහ නිවාස හිමි පුද්ගලයන් තෝරාගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. බුරුත, අසේලපුර සහ බණගම කාලිංගවිල යන ප්‍රදේශවල මෙලෙස අතහැර දැමූ නිවාස රැසක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
පවතින වාර්තාවලට අනුව 2015 – 2019 කාලසීමාව තුළ දිවයින පුරා සැලසුම් කර තිබූ නිවාස 64,407කින් සම්පූර්ණ කර ඇත්තේ නිවාස 10,532ක් පමණි.
පවතින අඩුපාඩු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙසත්, 2026 වසර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් සැබෑ නිවාස අවශ්‍යතා ඇති පවුල් වෙනුවෙන් මෙම ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Post Views: 3
Previous Post

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වත්මන් තත්ත්වය මෙන්න

Next Post

ලෝක බුද්ධිමය දේපළ දින සැමරුම් උත්සවය කොළඹදී පැවැත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක බුද්ධිමය දේපළ දින  සැමරුම් උත්සවය  කොළඹදී පැවැත්වෙයි

ලෝක බුද්ධිමය දේපළ දින සැමරුම් උත්සවය කොළඹදී පැවැත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාම පාගමනේ නිහඬතාව රකින්නැයි  භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

සාම පාගමනේ නිහඬතාව රකින්නැයි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

24 April 2026
විගමනික ශ්‍රමික ප්‍රේෂණ  පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

විගමනික ශ්‍රමික ප්‍රේෂණ පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

24 April 2026
මුහුදුබඩ දුම්රිය මාර්ගය  යථා තත්ත්වයට පත් කිරීමට  දින දෙකක් ගතවෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දින දෙකක් ගතවෙයි

24 April 2026
ඊශ්‍රායල සහ ලෙබනන නායකයින්  සාම සාකච්ඡා සඳහා ධවල මන්දිරයට

ඊශ්‍රායල සහ ලෙබනන නායකයින් සාම සාකච්ඡා සඳහා ධවල මන්දිරයට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාම පාගමනේ නිහඬතාව රකින්නැයි  භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

සාම පාගමනේ නිහඬතාව රකින්නැයි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීමක්

24 April 2026
විගමනික ශ්‍රමික ප්‍රේෂණ  පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

විගමනික ශ්‍රමික ප්‍රේෂණ පළමු කාර්තුවේදී 26.5%කින් ඉහළට

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved