පොළොන්නරුව, ගල්ලෑල්ල කුසුම්ගම ප්රදේශයේ රෝගී තත්ත්වයෙන් වැටී සිටින වන අලියාට සිව්වන වරටත් ප්රතිකාර ලබාදී තිබේ.
ගිරිතලේ වනජීවී පශු වෛද්ය නිලධාරී සමීර කළිඟු ආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ පොළොන්නරුව හා සෝමාවතිය වනජීවී අඩවි නිලධාරීන් එක්ව පසුගිය ඉරිදා (25) මෙම ප්රතිකාර කටයුතු සිදුකර ඇත.
Post Views: 6