• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනේ

23 April 2020
in දේශීය

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය පසුගිය මස එනම් මාර්තු 17 වනදා මධ්‍යම රාත්‍රි 12 ට අවසන් බව ප්‍රකාශ කර තිබු ණ ද 17,18,19 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ඉදිරි දිනවල දි ලැබෙන තැපැල් අයදුම්පත් ලෙස භාර ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියා මාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන බව මැතිවරණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

එසේම තැපැල්පති වෙත ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් 2020.04.27 දින වන විට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දීමට තැපැත්පතිවරයා පියවර ගනු ඇති අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලෙස නියම කර තිබු 2020.03.17 දින වන විට ඒ ඒ සහතික කිරීමේ නිලධාරින් වෙත ලැබී තිබු සියළුම අයදුම්පත් අප්‍රේල් 28 වනදා පස්වරු 4 ට පෙර හෝ එයට පෙර අදාළ කාර්යාලය/ රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ආවරණ ලිපියක් සමග අතින් ගෙනවිත් භාර දීමට ඒ ඒ සහතික කිරීමේ නිලධාරින් ක්‍රියා කල යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් දැනුම් දී තිබේ.

 

Post Views: 116
Previous Post

දිනකට 1000 කට වැඩි PCR පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහාය – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

Next Post

පාර්ලිමේන්තුව කැඳවා අර්බුදයක් ඇති කරන්න අදහසක් නැහැ- කරු ජයසූරිය

editor

editor

Next Post

පාර්ලිමේන්තුව කැඳවා අර්බුදයක් ඇති කරන්න අදහසක් නැහැ- කරු ජයසූරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved