27 April 2024
#දේශීය

තැපැල් ඡන්ද විමසීම ජුලි 13 සහ 16 දක්වා

පාර්ලිමේන්තු මහ මැතිවරණය තැපැල් ඡන්ද විමසීම ජූලි 13 සිට 16 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන අයට ජුලි 20 දා 21 දා යන දෙදිනද අතිරේක දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *