• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රාෆාල් ප්‍රහාරක ජෙට් යානා ඇතුළු නවීන යුදෝපකරණ රැසක් ඉන්දුනීසියානු ගුවන් හමුදාවට

18 May 2026
in පුවත්, විදෙස්
රාෆාල් ප්‍රහාරක ජෙට් යානා ඇතුළු  නවීන යුදෝපකරණ රැසක්  ඉන්දුනීසියානු ගුවන් හමුදාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක දේශපාලනික වටපිටාව තුළ පවතින අවිශ්වාසදායක සහ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, තම රටේ ආරක්ෂක ශක්තිය සහ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ (Prabowo Subianto) මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ප්‍රංශයේ නිෂ්පාදිත නවීන “රාෆාල්” (Rafale) ප්‍රහාරක ජෙට් යානා 6ක් ඇතුළු තීරණාත්මක යුදෝපකරණ තොගයක් ඉන්දුනීසියානු ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාරදීම සඳහා ජකර්තා නුවර හලිම් පර්දනාකුසුමා (Halim Perdanakusuma) ගුවන් හමුදා කඳවුරේදී අද (18) පැවැති සුවිශේෂී උත්සවයකදීය.
ඉන්දුනීසියාව විසින් පසුගිය 2022 වසරේදී ප්‍රංශයේ ඩැසෝ ඒවියේෂන් (Dassault Aviation) සමාගම සමඟ අත්සන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමකට අනුව ඇණවුම් කරන ලද සමස්ත රාෆාල් ජෙට් යානා 42න් පළමු යානා 3 මෙරටට මෙම වසරේ ජනවාරි මාසයේදී ලැබුණු අතර, ඉතිරි යානා 3 අද දින නිල වශයෙන් ගුවන් හමුදා බලඇණියට එක් කරනු ලැබීය. “මෙය අපගේ ආරක්ෂක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. බාහිර බලපෑම් වළක්වන ප්‍රධාන සාධකයක් ලෙස අපගේ ආරක්ෂක ශක්තිය වැඩිදියුණු කළ යුතුයි. අපගේ එකම අරමුණ මව්බිමේ භූමිය සුරක්ෂිත කරගැනීම පමණයි,” යනුවෙන් හිටපු විශේෂ බලකා අණදෙන නිලධාරියෙකු ද වන ජනාධිපති ප්‍රබෝවෝ මෙහිදී ප්‍රකාශ කළේය. නව යානා පිළිගැනීමේ සාම්ප්‍රදායික ඉන්දුනීසියානු චාරිත්‍රයකට අනුව ජෙට් යානයක ඉදිරිපස කොටස වෙත මල් පැන් ඉස ආශිර්වාද කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
Post Views: 0
Previous Post

ත්‍රිකුණාමලය – අඹේපුස්ස මාර්ගයේ ලොරි – පාපැදි දරුණු ගැටුමකින් 78 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Next Post

ගාසා තීරයට සහන ද්‍රව්‍ය රැගෙන ගිය බෝට්ටු 10ක් ඊශ්‍රායල හමුදා භාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වන විනාශය වැළැක්වීමේ  EUDR රෙගුලාසි ගැන  ලංකාවේ අපනයනකරුවන් දැනුවත් කෙරේ

වන විනාශය වැළැක්වීමේ EUDR රෙගුලාසි ගැන ලංකාවේ අපනයනකරුවන් දැනුවත් කෙරේ

18 May 2026
පීටර් මැග්යාර්ගේ  ඉල්ලා අස්වීමේ බලපෑම්  හංගේරියානු ජනාධිපති තමස් සුල්යොක්  ප්‍රතික්ෂේප කරයි

පුටින්ගේ චීන සංචාරය ගැන  ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත්  ශක්තිමත් කිරීමට සැරසෙයි

ගෝලීය අස්ථාවරත්වය හමුවේ  ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන විනාශය වැළැක්වීමේ  EUDR රෙගුලාසි ගැන  ලංකාවේ අපනයනකරුවන් දැනුවත් කෙරේ

වන විනාශය වැළැක්වීමේ EUDR රෙගුලාසි ගැන ලංකාවේ අපනයනකරුවන් දැනුවත් කෙරේ

18 May 2026
පීටර් මැග්යාර්ගේ  ඉල්ලා අස්වීමේ බලපෑම්  හංගේරියානු ජනාධිපති තමස් සුල්යොක්  ප්‍රතික්ෂේප කරයි

පීටර් මැග්යාර්ගේ ඉල්ලා අස්වීමේ බලපෑම් හංගේරියානු ජනාධිපති තමස් සුල්යොක් ප්‍රතික්ෂේප කරයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved