• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව සතිපතා විභාගයට

5 May 2026
in දේශීය, පුවත්
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ  අතුරුදන් වීම සම්බන්ධ නඩුව  සතිපතා විභාගයට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව ලබන 08 වනදා සිට සතිපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. මීට පෙර මෙම නඩුව විභාග කළ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු විශ්‍රාම යාම සහ තවත් විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් වීම හේතුවෙන් නඩු විභාගය මාස කිහිපයක් අඩාල වී පැවතිණි.
ඒ අනුව නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත. මෙම නඩුව ඊයේ දින විභාගයට ගැනුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පදිංචිව සිටි නිල නිවසේ ස්ථාපිත කර තිබෙන අධිකරණයකදී වීම සුවිශේෂී කරුණකි.
නඩුව සතිපතා විභාග කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ද නියෝග කරන ලදී.
Post Views: 2
Previous Post

ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

2025 (2026) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ප්‍රශ්න කරයි

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

5 May 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

දේශගුණයට ඔරොත්තු දෙන  තිරසාර ජල සැපයුම් ව්‍යාපෘතියට  කැබිනට් අනුමැතිය

කච්චතිව් විතරක් නෙමෙයි,  යාපනයත් තමිල්නාඩුවට දෙන්න මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ප්‍රශ්න කරයි

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

5 May 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved