• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සනීපාරක්ෂක උපකරණ මත පනවා ඇති බදු 5ම වහාම ඉවත් කරනු

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි ඉල්ලීමක්

28 May 2026
in දේශීය, පුවත්
සනීපාරක්ෂක උපකරණ මත පනවා ඇති බදු 5ම වහාම ඉවත් කරනු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍යය සහ අධ්‍යාපනය මානව අයිතිවාසිකම් බවට පත්කිරීමෙන් ආර්ථව දරිද්‍රතාවය (Period Poverty) ඇතුළු සමස්ත පුරවැසියාගේ සෞඛ්‍ය ගැටලුවලට තිරසර විසදුම් දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (28) කොළඹදී පැවැති විශේෂ හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ මෙරට ඔසප් වයසේ පසුවන කාන්තාවන් ලක්ෂ 42න් 70%කටම (ලක්ෂ 30කට) නිවැරදි ඔසප් කළමනාකරණ පහසුකම් නොමැති බවයි. මේ නිසා දැරියන් 50-60%ක් අතර ප්‍රමාණයක් ඔසප් දිනවලදී පාසල් නොයන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සහ ශ්‍රම බළකායට ද සෘජුවම බලපායි.
රජය පාසල් දැරියන්ට සනීපාරක්ෂක භාණ්ඩ ලබා දෙන අතරතුර, මේවා සඳහා 15%ක සාමාන්‍ය රේගු බද්ද, 18%ක වැට් බද්ද, 10%ක PAL බද්ද, 15%ක සෙස් බද්ද සහ 2.5%ක SSCL බද්ද ඇතුළු බදු වර්ග 5ක් පනවා ඇති බව විපක්ෂ නායකවරයා අනාවරණය කළේය. ඉන්දියාව, බංගලාදේශය, එක්සත් රාජධානිය වැනි රටවල් මෙම බදු ඉවත් කර ඇති බැවින් ලංකාව ද වහාම මෙම බදු ඉවත් කළ යුතු බවත්, අඩු මිලැති සනීපාරක්ෂක පහසුකම් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා නව රැකියා අවස්ථා බිහිකළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

ලොරි රථයක ගැටී දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබූ 32 හැවිරිදි ගැබිණි ග්‍රාම නිලධාරිනිය කුස තුළ සිටි දරුවාත් සමඟ ජීවිතක්ෂයට

Next Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් හෙට ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් හෙට ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ ඉදිකිරීම් හෙට ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

28 May 2026
පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

28 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved