• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙ­ස්ගත ශ්‍රමික විශ්‍රාම වැටුප් ක්‍රමයේ ගැටලු නිරා­ක­ර­ණය කර අය-වැයට ඉදි­රි­පත් කරන්න

ජනාධිපති

20 July 2026
in දේශීය, පුවත්
සමාජ වගකීම නිසි ලෙස ඉටු කළේ නම්  ඩෙංගු සහ ජලභීතිකා මරණ  වළක්වා ගැනීමට තිබුණා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය 2027 අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී මෙම තීරණ ගෙන ඇත.
මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
විදෙස්ගත ශ්‍රමිකයන් රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම පාර්ශ්වයක් වන බැවින් ඔවුන් වෙනුවෙන් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් 2030 වන විට ලක්ෂ 8ක මානව සම්පතක් අවශ්‍ය බව හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා හෝටල් පාසල් මගින් ක්‍රියාත්මක පුහුණු පාඨමාලා තවදුරටත් පුළුල් කිරීමට තීරණය කෙරිණි. එසේම සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති සම්පත් සහ ඉඩම් පිළිබඳ විධිමත් වාර්තාවක් නොමැති වීම පිළිබඳව අවධානය යොමු වූ අතර, එම වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස උපදෙස් දුන්නේය.
සංචාරක ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන කෙළින්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මුදල් සංචිතයට යොමු කරන ලෙස ජනාධිපතිවරයා නියම කළේය. තවද සීගිරිය, ගලේවෙල සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන වෙනම කටයුතු නොකර, සංචාරක අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එක් පොදු සැලැස්මක් යටතේ කටයුතු කිරීමෙන් කාලය සහ ශ්‍රමය ඉතිරි කරගත හැකි බව පෙන්වා දුන්නේය.
ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මුල් සතියේ සිට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළ හැකි පරිදි මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව සැලැස්ම අනුගමනය කරන ලෙස උපදෙස් ලබාදෙන ලදී.
කොන්සියුලර් සේවා කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල් අමාත්‍යාංශය සමග එක්ව වැඩසටහන් සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Post Views: 3
Previous Post

සමාජ වගකීම නිසි ලෙස ඉටු කළේ නම් ඩෙංගු සහ ජලභීතිකා මරණ වළක්වා ගැනීමට තිබුණා

Next Post

වෘත්තීය අධ්‍යා­ප­නය නංවන්න විශේෂ අව­ධා­න­යක් දෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
වෘත්තීය අධ්‍යා­ප­නය නංවන්න විශේෂ අව­ධා­න­යක් දෙන්න

වෘත්තීය අධ්‍යා­ප­නය නංවන්න විශේෂ අව­ධා­න­යක් දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved