• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ditwah සහන ව්‍යාපෘති වසර අවසන් වීමට පෙර නිම කරන්න සියලු දෙනා නීතියට යටත් නව රටක් ගොඩනගනවා ජනපති

12 May 2026
in දේශීය, පුවත්
ditwah  සහන ව්‍යාපෘති  වසර අවසන් වීමට පෙර නිම කරන්න  සියලු දෙනා නීතියට යටත්  නව රටක් ගොඩනගනවා   ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ditwah සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සහ එම ප්‍රදේශ සංවර්ධනය වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදනවලට අදාළ සියලු ව්‍යාපෘති මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අද (12) පෙරවරුවේ මාතලේ කැප්පෙටිපොළ ශාලාවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ බලය, ධනය හෝ දේශපාලන සබඳතා මත නීතිය ඉටු නොවූ සංස්කෘතිය වෙනස් කර සියලු දෙනා නීතියට යටත් වන නව සංස්කෘතියක් ඇති කිරීමට රජය පියවර ගෙන ඇති බවයි. රාජ්‍ය නිලධාරීන්ට පවතින නීති රාමුව තුළ සිට බියකින් තොරව රාජකාරි ඉටු කිරීමට පූර්ණ නිදහස පවතින බවත්, අවශ්‍ය නම් නීති සංශෝධනය කරමින් හෝ ජන ජීවිතය ගොඩනැංවීමට උපරිමයෙන් කැපවන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
දිස්පා සුළි කුණාටුවෙන් හානි වූ පවුල් සඳහා ලබා දුන් රුපියල් 25,000 සහ 50,000 දීමනා මෙන්ම සිසුන් සඳහා වූ රුපියල් 15,000 හා 10,000 දීමනා ද මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට ගෙවා අවසන් කර ඇත. තක්සේරුවකින් තොරව වන්දි ලබා දිය හැකි සියලු නිවාස වෙනුවෙන් වන්දි ලබා දී අවසන් අතර, නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ද වේගවත් කර තිබේ. එසේම දීර්ඝ කාලීන ගැටලුවක්ව පවතින දඹුල්ල – මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

අනවශ්‍ය විදේශ සංචාර සහ රත්තරන් මිලදී ගැනීම් නවත්වන්නැයි මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලයි

Next Post

RSS විදේශගත කණ්ඩායම් හරහා සුළුතර අයිතිවාසිකම් විවේචනවලට පිළිතුරු දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
RSS විදේශගත කණ්ඩායම් හරහා  සුළුතර අයිතිවාසිකම්  විවේචනවලට පිළිතුරු දෙයි

RSS විදේශගත කණ්ඩායම් හරහා සුළුතර අයිතිවාසිකම් විවේචනවලට පිළිතුරු දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක්  ගොඩනැගීම ආරම්භ වෙයි

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීම ආරම්භ වෙයි

12 May 2026
කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ  මෝටර් රථයක් ගැටෙයි

කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 May 2026
මත් වී බස් ධාවනය කළ  රියදුරන් සහ සහායකයින්  හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

මත් වී බස් ධාවනය කළ රියදුරන් සහ සහායකයින් හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

12 May 2026
2026 අප්‍රේල් විදේශ විනිමය  ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

2026 අප්‍රේල් විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත් වී බස් ධාවනය කළ  රියදුරන් සහ සහායකයින්  හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

මත් වී බස් ධාවනය කළ රියදුරන් සහ සහායකයින් හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

12 May 2026
2026 අප්‍රේල් විදේශ විනිමය  ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

2026 අප්‍රේල් විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved