• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2028 ඔලිම්පික් ජයග්‍රහණයට ක්‍රීඩකයන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ජනපතිගෙන් විශේෂ උපදෙස්

23 July 2026
in දේශීය, පුවත්
2028 ඔලිම්පික් ජයග්‍රහණයට ක්‍රීඩකයන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ජනපතිගෙන් විශේෂ උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ක්‍රීඩාව යනු තරගකාරීත්වයකින් එහා ගිය ජනතාවගේ දෛනික ජීවිතයේ සහ සංස්කෘතියේ කොටසක් බවට පත්කිරීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. ජනතාව අතර ක්‍රීඩා සංස්කෘතියක් වර්ධනය කිරීම මඟින් ඉහළ යමින් පවතින රිය අනතුරු සහ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට යොමුවීම වැනි වත්මන් සමාජ ගැටලු රැසකට විසඳුම් සොයමින්, නිරෝගී මෙන්ම විනයගරුක අනාගත පරපුරක් බිහිකිරීමට හැකිවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2026 අයවැය ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (23) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
2028 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ට විධිමත් පුහුණුවක් හා ලෝක මට්ටමේ පහසුකම් සැලසීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. ජාත්‍යන්තර මට්ටම ජයගත හැකි ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා උසස් දැනුමෙන් සපිරි පුහුණුකරුවන්ගේ පද්ධතියක් ශක්තිමත් කිරීමට විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම දියගම සහ සුගතදාස ක්‍රීඩාංගණ සංවර්ධනය, මන්නාරම, කිලිනොච්චිය හා කල්මුණේ ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම් ඇතුළු ක්‍රීඩා යටිතල පහසුකම් රැසක ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක්විය.
Post Views: 3
Previous Post

ව්‍යාපාරික හා සංචාරක ප්‍රවාහනය උදෙසා කොළඹ Port City පරිශ්‍රයේ හෙලිකොප්ටර් අංගනයක් පිහිටුවීමට යෝජනා

Next Post

Google සමාගමට යුරෝපා සංගමයෙන් ඩොලර් බිලියනයක දැවැන්ත දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
Google සමාගමට යුරෝපා සංගමයෙන් ඩොලර් බිලියනයක දැවැන්ත දඩයක්

Google සමාගමට යුරෝපා සංගමයෙන් ඩොලර් බිලියනයක දැවැන්ත දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved