• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Google සමාගමට යුරෝපා සංගමයෙන් ඩොලර් බිලියනයක දැවැන්ත දඩයක්

23 July 2026
in පුවත්, විදෙස්
Google සමාගමට යුරෝපා සංගමයෙන් ඩොලර් බිලියනයක දැවැන්ත දඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝපා සංගමයේ නව Digital Markets Act (DMA) පනත උල්ලංඝනය කරමින් සෙවුම් යන්ත්‍ර (Google Search) සහ Google Play App Store හරහා තරගකාරී පෞද්ගලික ආයතනවලට සහ ඇප් නිෂ්පාදකයන්ට අවාසි සහගත ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් Google සමාගමට යුරෝ මිලියන 890ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක) දැවැන්ත දඩයක් පැනවීමට යුරෝපීය කොමිසම පියවර ගෙන තිබේ.
Google සමාගම සිය සෙවුම් යන්ත්‍රය තුළ හෝටල්, සාප්පු සවාරි සහ ප්‍රවාහන සේවා සෙවීමේදී අනෙකුත් තරගකාරී සමාගම්වලට වඩා තම සේවාවන් ඉහළින් සහ ආකර්ෂණීය ලෙස ප්‍රදර්ශනය කිරීම මෙන්ම Google Play ඇප් ස්ටෝර් එකෙන් පරිබාහිරව අඩු මුදලට පාරිභෝගිකයන්ට සේවා ලබාදීමට ඇප් නිෂ්පාදකයින්ට ඇති ඉඩකඩ අත්හිටුවීම මෙම දඩයට ප්‍රධාන හේතු වී ඇත. මෙයට පිළිතුරු දෙමින් Google සමාගම පවසන්නේ මෙම තීරණය නිසා පාරිභෝගිකයන්ට ලැබෙන සේවාවේ ගුණාත්මකභාවය පහත වැටෙන බවයි. කෙසේ වෙතත්, අදාළ ගැටලු නිරාකරණය කිරීමට Google සමාගමට දින 60ක කාලයක් හිමිව තිබේ.
Post Views: 2
Previous Post

2028 ඔලිම්පික් ජයග්‍රහණයට ක්‍රීඩකයන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ජනපතිගෙන් විශේෂ උපදෙස්

Next Post

ඉන්දු – අමෙරිකානු වෙළඳ ගිවිසුම ඉදිරි මාස කිහිපය තුළ අත්සන් කිරීමට සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
Google සමාගමට යුරෝපා සංගමයෙන් ඩොලර් බිලියනයක දැවැන්ත දඩයක්

ඉන්දු - අමෙරිකානු වෙළඳ ගිවිසුම ඉදිරි මාස කිහිපය තුළ අත්සන් කිරීමට සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved