• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරීක්‍ෂණවලදී නම කියවෙන හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

ජනාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්

12 May 2026
in දේශීය, පුවත්
පරීක්‍ෂණවලදී නම කියවෙන  හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕනෑම පරීක්ෂණයකදී යම් පුද්ගලයකුගේ නමක් කියවුණහොත්, තරාතිරම නොබලා එම තැනැත්තාගෙන් කටඋත්තරයක් ලබාගැනීම අනිවාර්ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) පෙරවරුවේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
පරීක්ෂණයකදී නමක් කියවුණු පමණින් එය මහා ව්‍යසනයක් ලෙස සලකන සංස්කෘතියක් රටට අවශ්‍ය නොවන බවත්, ප්‍රකාශයක් ලබාගැනීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් බවත් ඔහු පෙන්වා දුන්නේය. නීතියට ඉහළින් කිසිවකු නොමැති බවත්, තමා පිළිබඳව වුවද යම් කරුණක් අනාවරණය වුවහොත් තමාගෙන් ද ප්‍රකාශයක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන වන සහ නීතියට ගරු කරන සංස්කෘතික පරිවර්තනයක් ඇති කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම රැස්වීමේදී “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ ජනතාවට වන්දි ගෙවීම් කඩිනම් කිරීම සහ ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් විමසා බලන ලදී.
Post Views: 10
Previous Post

යුක්රේන යුද්ධය අවසන් වීමට ආසන්න බවට පුටින් කළ ප්‍රකාශය ක්‍රෙම්ලිනය යළිත් තහවුරු කරයි

Next Post

යුක්රේන ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩ්‍රි යර්මාක් මහා පරිමාණ දූෂණ චෝදනාවකට හසුවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved