• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුක්රේන යුද්ධය අවසන් වීමට ආසන්න බවට පුටින් කළ ප්‍රකාශය ක්‍රෙම්ලිනය යළිත් තහවුරු කරයි

12 May 2026
in පුවත්
යුක්රේන යුද්ධය අවසන් වීමට  ආසන්න බවට  පුටින් කළ ප්‍රකාශය  ක්‍රෙම්ලිනය යළිත් තහවුරු කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දැනට පස්වන වසරටත් ඇදී යන යුක්රේන යුද්ධය අවසන් වීමට ආසන්න බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය සෙනසුරාදා කළ ප්‍රකාශය ක්‍රෙම්ලිනය අද (12) යළිත් තහවුරු කර තිබේ. යුද්ධය අවසන් කිරීමේ අභිලාෂයක් රුසියාවට නොමැති බවට යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි චෝදනා කිරීමෙන් පසුව ක්‍රෙම්ලිනය මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.
සාම ගිවිසුමක් සඳහා යුක්රේනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ත්‍රෛපාර්ශ්වික මට්ටමින් යම් පදනමක් සකස් වී ඇති බවත්, ඒ අනුව ගැටුම නිමාවීමට ආසන්න බව පැවසිය හැකි බවත් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සැපයීම දැනට අපහසු බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ රුසියාව නව ප්‍රහාර සඳහා සූදානම් වෙමින් සිටින බවත්, යුද්ධය අවසන් කිරීමේ සැබෑ අභිලාෂයක් ඔවුන් සතු නොවන බවත්ය. යුද්ධය නැවැත්වීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතත්, මෙතෙක් ස්ථිර සාම ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වයම සමත්ව නොමැත. රුසියාව දැනට යුක්රේනයේ භූමියෙන් පහෙන් එකක පමණ ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටින අතර, යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේනය තවත් භූමි ප්‍රදේශ රුසියාවට පවරා දිය යුතු බව මොස්කව් පාලනය අවධාරණය කරයි.
Post Views: 0
Previous Post

අටමස්ථානාධිපති හිමි යළි රිමාන්ඩ් කිරීම අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Next Post

පරීක්‍ෂණවලදී නම කියවෙන හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

Editor TTV News

Editor TTV News

Next Post
පරීක්‍ෂණවලදී නම කියවෙන  හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

පරීක්‍ෂණවලදී නම කියවෙන හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක්  ගොඩනැගීම ආරම්භ වෙයි

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීම ආරම්භ වෙයි

12 May 2026
කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ  මෝටර් රථයක් ගැටෙයි

කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 May 2026
මත් වී බස් ධාවනය කළ  රියදුරන් සහ සහායකයින්  හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

මත් වී බස් ධාවනය කළ රියදුරන් සහ සහායකයින් හත්දෙනෙක් කඩවතදී කොටු වෙති

12 May 2026
2026 අප්‍රේල් විදේශ විනිමය  ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

2026 අප්‍රේල් විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක්  ගොඩනැගීම ආරම්භ වෙයි

තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීම ආරම්භ වෙයි

12 May 2026
කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ  මෝටර් රථයක් ගැටෙයි

කිවුල්ආරේදී යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved