• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තරුණ පරපුරේ අධ්‍යාත්මික සංවර්ධනයට ආගමික ප්‍රබෝධය අත්‍යවශ්‍යයි

ජනාධිපති

29 May 2026
in දේශීය, පුවත්
තරුණ පරපුරේ  අධ්‍යාත්මික සංවර්ධනයට  ආගමික ප්‍රබෝධය අත්‍යවශ්‍යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව වසා දැමීම සඳහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත්, එම කාර්යයේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිකවැරටිය ගනේවැව පුරාණ විහාරස්ථානයේ පැවති 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට අද (29) පෙරවරුවේ එක් වෙමිනි.
සමාජයීය සහ දේශපාලනික පසුබිම පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ සඳහා තිබූ දේශපාලන බලය බිඳ දමා ඇති බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හෝ අපරාධකරුවන්ට අද වන විට දේශපාලන අනුග්‍රහය නොලැබෙන බවත්, නීතිය හා රාජ්‍ය බලය යොදා ගනිමින් එම විනාශකාරී දොරටු වසා දැමීමට රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙය නීතියෙන් පමණක් කළ නොහැකි බවත්, තරුණ පරපුරේ සිත් සතන් වෙනස් කරමින් ඔවුන් යහපත් මාවතකට යොමු කිරීමට අධ්‍යාත්මික පරිවර්තනයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සඳහා පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ වැනි තරුණ භික්ෂූන් වහන්සේලා විසින් ඉටු කරනු ලබන ශාසනික සහ සමාජයීය මෙහෙවර ඔහු විශේෂයෙන් ඇගයීමට ලක් කළේය.
වත්මන් සමාජයට නව හර පද්ධතියක් සහ වටිනාකම් පද්ධතියක් හඳුන්වා දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු සංස්කෘතීන් සහ අනන්‍යතාවලට ගරු කරන, සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙම උත්සවයට සමගාමීව, විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රපති පුජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් සකස් කළ “දිවි මං සදහම්” කෘතිය සහ විහාරස්ථානයේ නවතම පරිගණක යෙදුම එළිදැක්වීම ද සිදු කෙරුණි. තවද, ගනේවැව පුරාණ විහාරස්ථානයේ අභිනව ධර්මශාලාව, බෝධිඝරය, ඝණ්ඨාර කුලුන සහ දාන ශාලාව විවෘත කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාව සඳහා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආදි වාසී නායක වන්නිලැ ඇත්තෝ සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 6
Previous Post

එන්ටරො වෛරස් මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට පාසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ

Next Post

කාන්තා හා ළමා හිංසනයට එරෙහිව කෑගල්ලේදී ඇවිලුණු සාමකාමී අරගලය

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තා හා ළමා හිංසනයට  එරෙහිව කෑගල්ලේදී  ඇවිලුණු සාමකාමී අරගලය

කාන්තා හා ළමා හිංසනයට එරෙහිව කෑගල්ලේදී ඇවිලුණු සාමකාමී අරගලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved