• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසලේදි මත්ද්‍රව්‍ය බීල ඉවරයි…. රටම එකට ජාතික මෙහෙයුමෙන් දෙමාපියන් වෙත විශේෂ පරීක්ෂණ කට්ටල!

3 July 2026
in දේශීය, පුවත්
පාසලේදි මත්ද්‍රව්‍ය බීල ඉවරයි…. රටම එකට ජාතික මෙහෙයුමෙන් දෙමාපියන් වෙත විශේෂ පරීක්ෂණ කට්ටල!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටෙන් මුලිනුපුටා දැමීමේ අරමුණින්, සියලුම ආයතන එකම ජාතික සැලැස්මක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩලීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනම ආවරණය වන පරිදි පාසල් පද්ධතිය තුළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. සිසුන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා ක්‍රමවත් අධීක්ෂණයක් පවත්වාගෙන යාමට සහ ඒ පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම, අවශ්‍ය අවස්ථාවලදී දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කර ගැනීම සඳහා දෙමාපියන්ට ද භාවිත කළ හැකි විශේෂ පරීක්ෂණ කට්ටල හඳුන්වා දීමටද සැලසුම් කර තිබේ.
Post Views: 6
Previous Post

එංගලන්ත කාන්තා පිල ලෝක කුසලාන අවසන් මහා තරගයට

Next Post

ට්‍රම්ප්ගේ ක්‍රිප්ටෝ ගේම නිසා ආයෝජකයෝ අන්ත අසරණ වෙයි වත්කම බිලියන 6 දක්වා ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved