• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක දේශපාලන අර්බුදය ලංකාවටත් වදී මාස 4ක තෙල් බිල මිලියන ගණනින් ඉහළට පටි තද කරගන්නැයි ජනපතිගෙන් හදිසි ඉල්ලීමක්

21 May 2026
in දේශීය, පුවත්
ලෝක දේශපාලන අර්බුදය  ලංකාවටත් වදී මාස 4ක තෙල් බිල මිලියන ගණනින් ඉහළට පටි තද කරගන්නැයි  ජනපතිගෙන් හදිසි ඉල්ලීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, එහි සෘජු බරපතළ බලපෑම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද දැඩිව දැනෙන්නට පටන් ගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් පසුගිය මාස හතරක කාලය තුළ පමණක් මෙරට ඉන්ධන ආනයන වියදම (තෙල් බිල) ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
වත්මන් ගෝලීය අර්බුදය හමුවේ රටේ ආර්ථික ස්ථාවරත්වය රැකගැනීම වෙනුවෙන් ඉදිරි කෙටි කාලසීමාව සඳහා රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය උපරිමයෙන් සීමා කර ගැනීමට සියලුම පුරවැසියන්ගේ සහාය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. මේ දුෂ්කර අවස්ථාවේදී ජනතාව පටි තද කරගනිමින්, අනවශ්‍ය වියදම් සීමා කරමින් රට වෙනුවෙන් සිය වගකීම ඉටුකළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Post Views: 1
Previous Post

මඩකලපුව මහජන පුස්තකාලයට නව ගොඩනැඟිල්ලක්

Next Post

ආදාරදෙණිය-ඉඹුල්වරාව මාර්ගය කඩිනමින් පිළිසකර කරන ලෙසට ඉල්ලීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රත්නපුර කළු ගඟේ  පාවෙමින් තිබූ  නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගැනේ හඳුනා ගැනීමට පොලිසිය  මහජන සහාය පතයි

රත්නපුර කළු ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගැනේ හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

21 May 2026
අගමැති ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  වාර්ෂික දේශනය පවත්වයි

ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා ලිංගික වෙනස් කිරීමේ සැත්කම්  සිදු කරන බවට පළවන වාර්තා සාවද්‍ය බව  සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ආනයන අපනයන පනතේ  නව රෙගුලාසි කිහිපයක් අද විවාදයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලි  සීමා ඉවත් කෙරෙයි – බුද්ධ රෂ්මි වෙසක් කලාපය  පවත්වන වේලාවන් මෙන්න

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලි සීමා ඉවත් කෙරෙයි – බුද්ධ රෂ්මි වෙසක් කලාපය පවත්වන වේලාවන් මෙන්න

21 May 2026
ටෙහෙරානය සහ වොෂින්ටනය අතර  යුද්ධය අවසන් කිරීමේ  සාකච්ඡා තවදුරටත්

ටෙහෙරානය සහ වොෂින්ටනය අතර යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා තවදුරටත්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved