මඩකලපුව මහ නගර සභාවේ මහජන පුස්තකාලය සඳහා ඉදිකරන ලද නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයා පුස්තකාල පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.