• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දූෂිතයන්ට දඬුවම් දීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවයයි

ජනාධිපති අනුර කුමාර දිසානායක

26 June 2026
in දේශීය, පුවත්
දූෂිතයන්ට දඬුවම් දීම සහ  නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම  රජයේ ප්‍රමුඛතාවයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සිදුවූ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් යටපත් වීමට ඉඩ නොතබන බවත්, දේශපාලන බලය හෝ වෙනත් ඕනෑම බලපෑමක් නොතකා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම පිළිබඳ විවාදයට එක්වෙමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි යනු හුදෙක් පුද්ගලයන් පිරිසක් නොව, දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරින් මුල් බැසගත් සබඳතා ජාලයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම ජාලය මුලිනුපුටා දැමීම රජයේ මූලික අරමුණ බව ඔහු පැවසීය.
හමුදාව සහ බුද්ධි අංශ පිළිබඳ ගෞරවය ආරක්ෂා කරමින්ම, රාජ්‍යයේ හෝ යම් පවුලක බලය තහවුරු කිරීම සඳහා ම්ලේච්ඡ ඝාතන සහ අපරාධ සිදුකළ කුඩා කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීමට රජය පසුබට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය සහ පාස්කු ප්‍රහාරය වැනි සිද්ධීන් මෙයට නිදසුන් ලෙස ඔහු පෙන්වා දුන්නේය.
අපරාධ විමර්ශන සඳහා නායකත්වය ලබාදෙන ශානි අබේසේකර, රංග දිසානායක, රවී සෙනෙවිරත්න, දිලීප පිරිස් ඇතුළු නිලධාරීන්ට එල්ල වන ප්‍රහාර සහ තර්ජන පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, අයුක්තියට එරෙහිව සත්‍ය හෙළිදරව් කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර, සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා වඩාත් පැහැදිලි නිර්වචනයක් සහිත නව නීතියක් හඳුන්වා දෙන බවත්, Online Safety පනත සංශෝධනය කරන බවත් ඔහු සහතික කළේය.
භීතියෙන් සහ බියෙන් ජීවත් වන සමාජයක් වෙනුවට, පාලකයා ප්‍රශ්න කිරීමට සහ විවේචනය කිරීමට නිදහස ඇති, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
බන්ධනාගාර තුළ සිට සිදුවන අපරාධ මෙහෙයුම් වැළැක්වීම සඳහා වැලිසර නව බන්ධනාගාර පද්ධතියක් ස්ථාපිත කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කරන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට බදුල්ල මහාධිකරණයෙන් තීන්දුවක්

Next Post

චරිත් අබේසිංහට එරෙහිව විනය පරීක්ෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
චරිත් අබේසිංහට එරෙහිව  විනය පරීක්ෂණයක්

චරිත් අබේසිංහට එරෙහිව විනය පරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved