• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රගීත් ගැන ජනපති දැන් කතා නෑ – සන්ධ්‍යා

2 August 2018
in දේශීය

 මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට මැතිවරණ වේදිකාවලදී විවිධ ප්‍රකාශ සිදු කළ ද මේ වන තෙක් තමා සමඟ ඒ පිළිබඳ කිසිදු කතාවක් නොමැති බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි.

ඇය ttvnews.lk  අප වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා ජනාධිපතිවරයා වෙත 2017 වසරේදී හමු වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් එයට පිළිතුරක් නොලැබුණු බවයි.

ඇය කියා සිටින්නේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු නොකරනු ඇති බවයි.

මේ වන විට අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් පවා හමුදාව විසින් ලබා දිය යුතු තොරතුරු හරියාකාරය ලබා දෙනවානම් මෙම අපරාධයට අදාළ වැරදිකරුවන් නිවැරදිව සොයා ගැනීමේ හැකියාවක් ඇති බව ද ඇය කියා සිටියේය.

තොරතුරු ලබා දීමේදී ඇතිව තිබෙන ප්‍රමාදයන් මෙම නඩුව තව තවත් ප්‍රමාදයට හේතු වී ඇති බව එක්නැලිගොඩ මහත්මිය අප වෙත කියා සිටියේය.

Post Views: 7
Previous Post

කිසිම වංචාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ – ජනපති

Next Post

කරන වැඩ මාධ්‍ය තුළින් ප්‍රචාරණය වෙනවා අඩුයි

editor

editor

Next Post

කරන වැඩ මාධ්‍ය තුළින් ප්‍රචාරණය වෙනවා අඩුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved