• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඓතිහාසික උරුමයන් රැකගෙන රට දියුණු කළ යුතුයි!

ජනපති අනුර

31 July 2026
in දේශීය, පුවත්
ඓතිහාසික උරුමයන් රැකගෙන  රට දියුණු කළ යුතුයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රටක් ගොඩනැගීමේදී හුදු භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම සංවර්ධනය රටේ සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීයව බැඳී පැවතිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. ලොව බොහෝ රටවල් දියුණුව අත්පත් කරගෙන ඇත්තේ සිය සංස්කෘතික පදනම මත පිහිටා බව පෙන්වා දුන් ඒ මහතා, ජාතීන් අතර සමගිය සහ සහජීවනය ගොඩනැගීමේදී මෙම සංස්කෘතික පදනම ඉතා වැදගත් වන බවද සඳහන් කළේය.
මෙහිදී අමාත්‍යාංශය යටතේ පවතින අංශ තුන සඳහා වෙන් කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පුළුල් ලෙස විමසා බැලුණු අතර, ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය, ආගමික ස්ථාන සඳහා සූර්යබල විදුලි පද්ධති ලබා දීම සහ ආපදාවලින් විනාශයට පත් ස්ථාන නැවත ගොඩනැංවීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
Post Views: 4
Previous Post

ජන අරුණගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

Next Post

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ත්‍රිකුණාමලය වරායේ නිරීක්ෂණ චාරිකාවක

Editor TTV News

Editor TTV News

Next Post
වරාය සහ සිවිල් ගුවන්සේවා  අමාත්‍යවරයා  ත්‍රිකුණාමලය වරායේ  නිරීක්ෂණ චාරිකාවක

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ත්‍රිකුණාමලය වරායේ නිරීක්ෂණ චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved