• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ත්‍රිකුණාමලය වරායේ නිරීක්ෂණ චාරිකාවක

31 July 2026
in දේශීය, පුවත්
වරාය සහ සිවිල් ගුවන්සේවා  අමාත්‍යවරයා  ත්‍රිකුණාමලය වරායේ  නිරීක්ෂණ චාරිකාවක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා ත්‍රිකුණාමලය වරායේ සහ චීන වරාය ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
චීන වරාය ගුවන්තොටුපළ සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර, අමාත්‍යවරයා එහි පර්යන්තයේ අවශ්‍යතා මෙන්ම ත්‍රිකුණාමලය වරාය සතු සිලෝන් ජැටිය, ඕල්ඩ් (Old) ජැටිය, ටවුන් ජැටිය, 1947 ජැටිය, මන්කෝ ජැටිය සහ මවුතෝ ජැටිය ඇතුළු පැරණි ජැටි හා ගොඩනැගිලිවල භෞතික තත්ත්වය නිරීක්ෂණය කළේය.
වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී, 2025 වසරේ වරාය රුපියල් මිලියන 1129ක ශුද්ධ ලාභයක් ලබා ඇති බවත්, 2026 වසරේ ගත වූ මාස හය තුළ රුපියල් මිලියන 958ක ලාභයක් ලබා ඇති බවත් මෙහිදී අනාවරණය විය. මෙම චාරිකාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, ජනිත රුවන් කොඩිතුවක්කු, පාර්ලිමේන්තු මන්ත්‍රී රෙෂාන් අක්මීමන සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස් මංගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

ඓතිහාසික උරුමයන් රැකගෙන රට දියුණු කළ යුතුයි!

Next Post

අද ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved