• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මට නොලැබුණ සහාය ජනපති ගෝඨාට ලබා දිය යුතුයි – හිටපු ජනාපති මෛත්‍රිපාල කියයි

20 May 2020
in දේශීය

රටක් ඉදිරියට යාමට නම් පාර්ලිමේන්තුවේ බහුතර සහාය ජනාධිපතිවරයාට අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මෙ බව පැවසුවේ ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී සිරිසේන මහතා කියා සිටියේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ පුර්ණ සහතියක් ගෙන අලුත් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කල යුතු බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය කල් යාම තුළින් සිදු වන්නෙ එය රටේ ආර්ථිකයට සංවර්ධනයට විශාල බලපෑමක් බව හෙතෙම පැහැදිලි කළේය. අලුත් පාර්ලිමේන්තුව කැඳවීම ඉතා අවශ්‍ය බවත් එය සෞඛ්‍ය අංශවල පුර්ණ සහය ඇතිව සිදු කල යුතු බව ඔහු අනාවරණ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයෙදී වත්මන් ජනාධිපතිවරයාට විශාල සහයෝගයක් ලබා දුන් අතරම මහමැතිවරණයේදීත් වැඩි ජයග්‍රහණයක ගෙන පාර්ලිමේන්තුවේ බහුතරය විශිෂ්ඨ විදිහට ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සිරිසේන මහතා අවධාරණය කළේය.

තමාගේ ජනාධිපති ධුර කාලයේදී පාර්ලිමේන්තුවේ සහාය තමාට නොමැති වීම තුළින් රටේ ඇති වු ගැටළු සුළුපටු නොමැති බවත් වත්මන් ජනාධිපතිවරයාට එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බව ඔහු අනාවරණ කළේය.

 

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 7
Previous Post

අම්ෆන් නිසා ජලවිදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශවල ජලමට්ටම ඉහළට

Next Post

මංගල අසම්මතයේ පුද්ගලයෙක් – රෝහිත කියයි

editor

editor

Next Post

මංගල අසම්මතයේ පුද්ගලයෙක් - රෝහිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved