27 April 2024
#දේශීය

මංගල අසම්මතයේ පුද්ගලයෙක් – රෝහිත කියයි

මංගල සමරවීර මහතා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංඝයා වහන්සේලාට කල්ලි යැයි පැවසිම තුළින් ගම්‍ය වන්නේ ඔහු සම්මතයේ පුද්ගලයෙකු නොව අසම්මතයේ පුද්ගලයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද (20) පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවක අමතමින් ඒ මහතා කියා සිටියේ අසම්මතයේ පුද්ගලයෙකු බව මුළු රටම දන්නා බවයි.

මංගල සමරවීර මහතා විසින් තමා මෙට පිරිමි පිරිමි විවාහ වීමක් හා කාන්තාව කාන්තාව විවාහ වීම ගැන කතා බහක් ඇති කළ බවත් එවැනි දෙයක් අපේ සමාජයට උචිත නොවන බව අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *