• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති රනිල්, ඉන්දිය අගමැති මෝදි හමුවෙයි

21 July 2023
in දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙන මේ වසරේදී දීර්ඝ කාලීන සබඳතා සමාලෝචනය කිරීමට සහ තවදුරටත් වේගවත් කිරීමට මෙය අවස්ථාවක් අගමැති මෝදි ප්‍රකාශ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (20) දින ආරම්භ වූ ඉන්දියාවේ දෙදින සංචාරයක් ආරම්භ කළ අතර එහිදී ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා ද හමුවිය.

 

ඡායාරූපය – විදෙස් මාධ්‍ය 

Post Views: 18
Previous Post

බුද්ධි අංශ තොරතුරක් මත තල්මස් අම්බරු ළඟ තබා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

Next Post

මාතලේ සිමාමාලකය සාමණේර හිමිවරුන් 300ක් පමණ උපසම්පදා අධිශිලයෙහි පිහිටුවයි

editor

editor

Next Post

මාතලේ සිමාමාලකය සාමණේර හිමිවරුන් 300ක් පමණ උපසම්පදා අධිශිලයෙහි පිහිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved