• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පත්වෙයි

25 February 2021
in දේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ (24) තේරී පත්විය.

ඊයේ පැවැති නිලවරණයේදී සාලිය පීරිස් මහතා ඡන්ද 5093 ක්ද, කුවේර ද සොයිසා මහතා ඡන්ද 2707 ක්ද ලබාගත් අතර මේ අනුව වැඩි ඡන්ද 2386 ක් ලබාගෙන සාලිය පීරිස් මහතා ජය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2021/2022 පාලන කාලය සඳහා සභාපතිවරයා තෝරා පත් කරගැනීමට පැවැති නිලවරණයේදී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් 26 වැනි සභාපතිවරයා වශයෙන් සාලිය පීරිස් මහතා පත්වුණු බව නිලවරණයේ තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන් අද පෙරවරු 8 සිට සවස 5 දක්වා කාලය තුළ කොළඹ දිසා අධිකරණ පරිශ්‍රයේ ස්ථාන තුනකදී සහ කොළඹින් පිටස්තර අධිකරණවල පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 82 කදී මෙම ඡන්ද විමසීම පැවත්විණි.

Post Views: 23
Previous Post

ජනපති සහ පාකිස්ථාන අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Next Post

රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

editor

editor

Next Post

රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved