• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රේමලාල්ගේ නඩු තීන්දුව සඳහා බලපෑම් නොකල බව ජනපති කියයි

11 September 2020
in දේශීය

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියට තමා හෝ අගමැතිවරයා කිසිදු බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට පිළිතුරු ලබා දෙමින්.

ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාමක් බලාපොරොත්තු වන බවයි.

එසේම සියල්ල එකවර වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවත් ඊට විශාල කාලයක් ගත වන බව හෙතෙම පැවසිය. එසේම විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙන අතර 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

 

Post Views: 17
Previous Post

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට WHO වලින් විශේෂ සම්මාන දෙකක් පිරිනමයි

Next Post

පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කිරීමට ඕනෑම අභියෝගයට සුදානම් බව රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කිරීමට ඕනෑම අභියෝගයට සුදානම් බව රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved