• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප්‍රේල් 26 ඉර පායන්නේ මහින්ද අගමැති ලෙස දිවුරුම් දීලා – ප්‍රේමලාල් කියයි

9 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද වන විට දේශපාලනිකව අපට තරගයක් තියෙන්නේ අපි අපි අතරම මිස යු.එන්.පී ඒක සමග නොවන බව හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ නිවිතිගල ආසනයේ ඊයේ දින පැවති ආසන බල මණ්ඩලය අමතමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය “අද වන විට සමහරු නින්දෙන් නැගිටල වගේ කෑ ගහන්නේ උපාධිධාරීන්ට දුන්න පත්වීම ගැන. ඒ අය උපාධිධාරීන් ගැන අද කිබුල් කදුලු හෙලන්නේ දේශපාලනිකව වාසි ලබා ගැනීමට මිස ඔවුන්ට ඇති අදරේ නිසා නොවේ. ඔවුන්ගේ පාලන සමය තුල උපාධිධාරීන්ට සලකපු විධිහ අපි දැක්ක. අද ජනාධිපතිවරයා ඔහු දුන්න ජන්ද පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කලා. කවුරු බිල්ලො මැවුවත් ඒ් සියලු පත්වීම් වලට රජයක් හැටියට අපි වගකීම ගන්නවා. රටේ ප්‍රධානම පුරවැසිය ඉන්න තැනින් ඒවන ලද ඒ් නීතියානුකූල ලියවිල්ල ගැන සැක සංකා උපදවාගන්න එපා. අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැති වරයාගෙන් ඉල්ලන ලද ඉල්ලීම් කිහිපයක්ම අද වන විට ඵල දරල තියෙනවා. වට්ටි කූඩ යොදා සුලු පරිමාන මැණික් පතල් කම්කරුවාගේ ප්‍රශ්ණය අද වන විට විසදී අවසන්. ඒ් වගේම මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා මැණික් කර්මාන්තයේ යෙදෙන විට හැකි උපරිම ආකාරයෙන් පරිසරය අරක්ෂා කරන මෙන්. මොකද පරිසරය රැකුනොත් තමයි අපි රැකෙන්නේ. ඒ කාරනාව අපි හෑම දෙනමා හිතේ තබා ගතයුතුයි. මම ඔබතමුන්නාසේලාට වගකීමෙන් ප්‍රකාශ කරනවා අප්‍රේල් 26 වෙනිදට මේ රටේ ඉර පායන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නව අගමැතිවරයා වශයෙන් දිවුරැම් දෙමිනුයි. ඒ සදහා අපි ඉතිහාසයේ දිවි පරුදුවට තබා වෙහෙස මහන්සි උනා. මෙවරත් දිවි හිමියෙන්ම ඒ් සදහා අපි කැපවන බව කිව යුතුමයි. ඒ වගේම අපි දන්නවා මේ දින වල පවතින නියගය නිසා ඔබ තමුන්නාසේලාගේ තේ වගාවන්, එලවලු වගාවන් විනාශ වෙලා ගිහින් අපි මේ ගැනත් ජනාධිපතිවරයා සහ අලමැතිවරයා මේ වන විටත් ලිඛිතව සහ වාචිකව දැනුවත් කරල ඉල්ලීම් සිදු කරල තියෙන්න. ඒ සදහා වන වන්දි මුලද් ඉතා ඉක්මනින් ඔබ තමුන්නාසේලාට ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි ප්‍රේමලාල් මහතා කියා සිටියේය.

දිලිනි සමන්මලි 

Post Views: 3
Previous Post

රනිල් ගේ වැඩ රාජපක්ෂලාගේ උවමනාව අනූව – මනූෂ

Next Post

මෙරටට පැමිණෙන මගීන හෙට සිට නිරෝධායනයට ලක් කරයි

editor

editor

Next Post

මෙරටට පැමිණෙන මගීන හෙට සිට නිරෝධායනයට ලක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

ආක්‍රමණය ඇරඹුවේ අපි නොවෙයි

2 March 2026
Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස  ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

Hezbollah ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 31ක් මරුට

2 March 2026
මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

මැලිබන් සමූහයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය ‘2025 වසරේ විශිෂ්ටතම CEO’ සම්මානයෙන් පිදුම් ලබයි

2 March 2026
ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

ලෝක වෙළෙඳපොළ කැළඹෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාර හමුවේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

2 March 2026
ලෙබනන් ජනපතිගෙන්  ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

ලෙබනන් ජනපතිගෙන් ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved