• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්

26 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා කඳුරට  හින්දු පූජක සංවිධානයේ නියෝජිතයින් සහ  ජනාධිපති ලේකම්වරයා අතර  හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ පූජකවරුන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් අද (26) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී දශක ගණනාවක් පුරා කඳුරට හින්දු පූජකවරුන් මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම ගැටලු විධිමත් ලෙස විසඳීම සඳහා රජයේ මැදිහත්වීම සහ සහාය ලබා දෙන බව ජනාධිපති ලේකම්වරයා එහිදී සහතික විය. මතු කරන ලද කරුණු පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සෑම මාස දෙක තුනකට වරක් පසු විපරම් සාකච්ඡා පැවැත්වීමට ද මෙහිදී එකඟතාව පළ විය.
එමෙන්ම, කඳුරට ප්‍රදේශවල සංවර්ධන සහ සමාජීය අවශ්‍යතා ඉටු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. තම ගැටලු සෘජුවම රජයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ආගමික නායකයින් මෙහිදී සිය ස්තූතිය පළ කළහ.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යෝගරාජා අනිරුද්ධන් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහලේකම් ආචාර්ය ශිව ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු පූජකවරුන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් ඩුබායිහිදී ආරක්ෂක අංශ අත්අඩංගුවට

Next Post

මන්නාරමේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම පිළිබඳ විශේෂ සොයාබැලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
මන්නාරමේ ආරක්ෂක අංශ සතු  ඉඩම් නිදහස් කිරීම  පිළිබඳ විශේෂ සොයාබැලීමක්

මන්නාරමේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම පිළිබඳ විශේෂ සොයාබැලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved