• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර නගරයේ නේවාසික කලාව වෙනස් කරන Prime Lands Kaloora නිවාස ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි

1 July 2026
in දේශීය, පුවත්
කළුතර නගරයේ නේවාසික කලාව වෙනස් කරන Prime Lands Kaloora නිවාස ව්‍යාපෘතියේ වැඩ ඇරඹෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් සමාගමක් වන Prime Lands විසින් කළුතර ප්‍රදේශයේ ඉදිවන ‘Kaloora’ සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙය කළුතර නගරය තුළ ඉදිවන මෙවැනි ආකාරයේ ප්‍රථම පූර්ණ සැලසුම්ගත සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය (Luxury Housing Project) ලෙස සැලකේ.
Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් අංශය වන Prime Constructions (පුද්.) සමාගම විසින් මෙහි ඉදිකිරීම් සිදුකරන අතර, ව්‍යාපෘතිය නාගොඩ රෝහලේ සිට මීටර් 800ක සහ දොඩන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමේ සිට විනාඩි 15ක දුරකින් පිහිටා ඇත. Kaloora ව්‍යාපෘතියට පිහිනුම් තටාකයක්, නවීන ව්‍යායාම මධ්‍යස්ථානයක්, දරුවන් සඳහා සෙල්ලම් පිටියක්, ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩා පරිශ්‍රයක්, බහුකාර්ය ශාලාවක් සහ පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක පද්ධතියක් ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Prime Lands සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසුවේ, Kaloora යනු කළුතර නගරයේ නේවාසික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇති බවයි. කොළඹ නගරයේ පවතින සුඛෝපභෝගී නිවාස අත්දැකීමක් කළුතර වැසියන්ට ලබාදීම මෙහි අරමුණ බවත්, සමාගම හඳුන්වා දී ඇති සහනදායී පහසු ගෙවීමේ ක්‍රමවේද නිසා බොහෝ පවුල්වලට මෙම නිවාස විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමේ අවස්ථාව උදාවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 10
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් බලෙන් බදු ගන්න බෑ

Next Post

ලෝක විහිළු දිනය අදයි මිනිසුන් නොදන්නා විහිළු දිනයේ ඇත්ත කතාව

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක විහිළු දිනය අදයි මිනිසුන් නොදන්නා විහිළු දිනයේ ඇත්ත කතාව

ලෝක විහිළු දිනය අදයි මිනිසුන් නොදන්නා විහිළු දිනයේ ඇත්ත කතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට බාධා මතුවුවහොත් 117 හෝ 1911 අංකවලට අමතන්න

10 August 2026
කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩයක්

10 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved