• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ 05 හදවතේ සුපිරි නිවාස ව්‍යාපෘතියක් MON VIE ඉදිකිරීම් ඇරඹේ!

19 June 2026
in දේශීය, පුවත්
කොළඹ 05  හදවතේ සුපිරි නිවාස  ව්‍යාපෘතියක් MON VIE ඉදිකිරීම් ඇරඹේ!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Lands Residencies PLC, සිය නවතම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන ‘MON VIE’ කොළඹ 05, තලකොටුව උද්‍යානය ප්‍රදේශයේදී ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Cantilevered නැරඹුම් වේදිකාවක් සහ Floating Rooftop අවන්හලක් ඇතුළුව අති නවීන අංග රැසකින් සමන්විත වේ. මහල් 25කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් සඳහා පොදු අවශ්‍යතා සහ විනෝදාස්වාද පහසුකම් වෙනුවෙන් අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක් එනම් වර්ග අඩි 40,000කට වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත. ප්‍රධාන පාසල්, රෝහල් සහ නාගරික වාණිජ මධ්‍යස්ථාන වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක මෙය පිහිටා තිබීම විශේෂත්වයකි.
නිදන කාමර 2 සහ 3කින් සමන්විත මෙම නිවාසවල මිල ගණන් රුපියල් මිලියන 86 සිට ආරම්භ වේ. ගැනුම්කරුවන් දිරිගැන්වීම සඳහා වසර හතරක පොලී රහිත ගෙවීමේ සැලසුම් සහ සියයට සියයක් බැංකු ණය පහසුකම් ලබා දීමට සමාගම කටයුතු යොදා ඇත. San Piling (Pvt) Limited මඟින් ගොඩනැගිල්ලේ මූලික ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර, කොළඹ නගරයේ සුවිශේෂී මංසලකුණක් ලෙස මෙය 2030 වසරේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ‘The art of family living, perfected’ යන තේමාව ඔස්සේ පවුල් කේන්ද්‍ර කරගත් නවීන නාගරික ජීවන රටාවක් අපේක්ෂා කරන පිරිස් සඳහා මෙය කදිම අවස්ථාවකි.
Post Views: 11
Previous Post

වරෙන්තුකරුවන් ඇතුළු 562ක් පොලිස් අත්අඩංගුවට

Next Post

පාසල තුළදීම ක්‍රීඩා උත්සවය අතරතුර 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කරලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved