• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුබ නැකතට ගම්පහදී වැඩ අල්ලන අගමැතිනිය දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවල නිරත වෙයි

17 April 2026
in දේශීය, පුවත්
සුබ නැකතට ගම්පහදී  වැඩ අල්ලන අගමැතිනිය  දරුවන් සමඟ සාම්ප්‍රදායික  ජන ක්‍රීඩාවල නිරත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) ගම්පහදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. අභියෝග හමුවේ ඒවා නිවැරදිව කළමනාකරණය කර ගැනීමට දායක වූ දෙස් විදෙස් සියලු දෙනාට එහිදී අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් එක් කළාය. පුණ්‍ය කාලය තුළ මැදගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වූ ඇය, පසුව සුබ නැකතට අනුව වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් නිවසක පැළයක් රෝපණය කිරීමට ද එක් වූවාය.
මෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස අග්‍රාමාත්‍යවරිය දරුවන් සමඟ එක්ව අකුරු ලිවීමේ හා කියවීමේ නැකැත් චාරිත්‍රයට සහභාගී වෙමින් දේශයේ දරු පරපුරේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ සුබ කර්තව්‍යය සනිටුහන් කළාය. අනතුරුව ඇය දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවල නිරත වූ අතර ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ චාරිත්‍රවලට ද එක් වූවාය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විජිත හේරත්, මහින්ද ජයසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

අලුත් අවුරුදු විශේෂ බස් සේවාවෙන් ලංගම ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් බිලියනයක ආදායමක් උපයයි

Next Post

මත්ද්‍රව්‍ය ඔත්තු ලබා දුන් බවට සැක කර හිටපු හමුදා මේජර්වරයෙකුගේ නිවසට ගිනි තබා පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්වැල්වෙල් ඉවත් වීමෙන් පසු  කැලිෆෝනියා විවාද වේදිකාවට  තවත් ප්‍රජාතන්ත්‍රවාදීන් දෙදෙනෙකු  සුදුසුකම් ලබයි

ස්වැල්වෙල් ඉවත් වීමෙන් පසු කැලිෆෝනියා විවාද වේදිකාවට තවත් ප්‍රජාතන්ත්‍රවාදීන් දෙදෙනෙකු සුදුසුකම් ලබයි

17 April 2026
කෘතිම බුද්ධිය (AI) මුල් කරගනිමින්  Salesforce ආයතනය  තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණ (ITSM)  වෙළඳපොළට අවතීර්ණ වෙයි

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර  බෞද්ධ මගපෙන්වීම යටතේ  සහස්‍ර ගණනාවක්  සුරැකී පවතින බව  මහින්ද සමරසිංහ පවසයි

YTN හි කොටස් හිමිකාරිත්වය පිළිබඳ  ගැටලුව විසඳීමට දකුණු කොරියානු විකාශන මාධ්‍ය  විදුලි සංදේශ කොමිසමෙන් පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වැල්වෙල් ඉවත් වීමෙන් පසු  කැලිෆෝනියා විවාද වේදිකාවට  තවත් ප්‍රජාතන්ත්‍රවාදීන් දෙදෙනෙකු  සුදුසුකම් ලබයි

ස්වැල්වෙල් ඉවත් වීමෙන් පසු කැලිෆෝනියා විවාද වේදිකාවට තවත් ප්‍රජාතන්ත්‍රවාදීන් දෙදෙනෙකු සුදුසුකම් ලබයි

17 April 2026
කෘතිම බුද්ධිය (AI) මුල් කරගනිමින්  Salesforce ආයතනය  තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණ (ITSM)  වෙළඳපොළට අවතීර්ණ වෙයි

කෘතිම බුද්ධිය (AI) මුල් කරගනිමින් Salesforce ආයතනය තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණ (ITSM) වෙළඳපොළට අවතීර්ණ වෙයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved