• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නන්දා මාලිනියගේ හඬ නිහඬ වුණත් ඇගේ ගී හඬ සදා ජීවමානයි!

අගමැතිනිය

22 August 2026
in දේශීය, පුවත්
නන්දා මාලිනියගේ හඬ නිහඬ වුණත් ඇගේ ගී හඬ සදා ජීවමානයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා සංගීතයේ “ස්වර්ණමය හඬ” වන, පරම්පරා කිහිපයක ජීවිතවල කොටසක් බවට පත්වූ ප්‍රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලිනී මහත්මියට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රණාමයක් පුද කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය.
දිවංගත ගායිකාවගේ අභාවය සම්බන්ධයෙන් රජයේ ශෝකය ප්‍රකාශ කරමින් අග්‍රාමත්‍යවරිය සඳහන් කළේ, ඇයගේ වියෝව අසමසම කලාපෞරුෂයක් අහිමි වීමක් පමණක් නොව, ශ්‍රී ලංකා ජනතාවගේ සතුට, දුක සහ හැඟීම්බර අවස්ථාවන් සමඟ රැඳී සිටි හුරුපුරුදු හඬක් සමුගැනීමක් බවයි. දශක අටකට ආසන්න කාලයක් පුරා ඇය මෙරට සංගීත හා සංස්කෘතික ක්ෂේත්‍රය පොහොසත් කළ බවත්, ඇයගේ ගීත හුදෙක් ශ්‍රවණය කිරීමට පමණක් නොව ජනතාවගේ ජීවිතවලම කොටසක් බවට පත්වූ බවත් අග්‍රාමත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
ආදරය සහ වෙන්වීම ගැන පමණක් නොව, සාමාන්‍ය ජනතාවගේ දුක්කම්ಡೋಳ, බලාපොරොත්තු සහ අරගල වෙනුවෙන්ද සිය හඬ අවදි කළ නන්දා මාලිනී මහත්මිය සමාජයේම හඬ බවට පත්වූ බව අග්‍රාමත්‍යවරිය සිහිපත් කළාය. ‘පවනා’ සහ ‘සත්‍යයේ ගීතය’ වැනි නිර්මාණ හරහා කලාකරුවෙකුට සමාජයේ වේදනාවට හඬක් දිය හැකි ආකාරය ඇය පෙන්වා දුන් බවත්, ඇයගේ සැබෑ උරුමය ඇයට ලැබුණු සම්මානවලින් නොව ජනතාවගේ හදවත්වල දිනාගත් ආදරයෙන් මැනිය හැකි බවත් අග්‍රාමත්‍යවරිය ප්‍රකාශ කළාය.
Post Views: 3
Previous Post

අදත් වැසි සහ තද සුළං මුහුදු ප්‍රදේශ ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

පොලිස් නිෂ්කාශන පද්ධතිය බිඳවැටීම නිසා සහතික ලබාගැනීමට තාවකාලික ක්‍රමවේදයක්

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් නිෂ්කාශන පද්ධතිය බිඳවැටීම නිසා සහතික ලබාගැනීමට තාවකාලික ක්‍රමවේදයක්

පොලිස් නිෂ්කාශන පද්ධතිය බිඳවැටීම නිසා සහතික ලබාගැනීමට තාවකාලික ක්‍රමවේදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

මියගිය බන්ධනාගාර නිලධාරීන් 10 දෙනාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි

22 August 2026
මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය පාර්සලයක් විසි කළ සැකකරු අත්අඩංගුවට

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved