• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැබෑ නායකත්වය යනු බලය නොව සේවයයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

20 July 2026
in දේශීය, පුවත්
ඉරානය ඇමරිකානු ගල්ෆ් මිත්‍ර රටවලට  ප්‍රහාර එල්ල කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය මගින් මනිනු ලබන දෙයක් නොව, වගකීමෙන් කටයුතු කිරීම, කරුණාව දැක්වීම සහ අන් අයගේ යහපැවැත්ම උදෙසා කැපවීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති ශ්‍රී ලංකා බාලිකා මඟපෙන්වන්නියන්ගේ සංගමයේ ජනාධිපති මඟපෙන්වන්නියන්ගේ සම්මාන සහ අග්‍රාමාත්‍යවරියගේ සම්මාන උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. මෙම උත්සවයේදී සම්මානලාභීන් වෙත පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කළ අතර, මෙවර ජනාධිපති මඟපෙන්වන්නියන්ගේ සම්මාන 338ක් සහ අග්‍රාමාත්‍යවරියගේ සම්මාන 12ක් ඇතුළුව සම්මාන 350ක් පිරිනැමිණි.
අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළේ තනතුරු හෝ බලයට වඩා වගකීමෙන් යුතුව, අන් අයගේ යහපැවැත්ම උදෙසා කටයුතු කිරීම සැබෑ නායකත්වයේ ලක්ෂණය බවයි. පසුගිය කාලයේ කාන්තාවන්ට අවස්ථා සීමිත වුවද, අද වන විට බාලිකාවන්ට සහ තරුණියන්ට සියලු ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යාමට වැඩි අවස්ථා උදාවෙමින් පවතින බව ඇය පැවසුවාය. සෑම බාලිකාවකටම සහ තරුණියකටම තමන්ගේ කුසලතා සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට සමාන අවස්ථා හිමි විය යුතු බවත්, රටේ අනාගතය ගොඩනැගීමට දායක විය හැකි නව කාන්තා නායිකාවන් පරම්පරාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
රටේ ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන අතරතුර, ආර්ථික වර්ධනයට සමගාමීව ශක්තිමත් සදාචාරාත්මක වටිනාකම් සහ සමාජ වගකීමක් වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය. වගකීම් සහිත, දක්ෂ සහ සමාජය පිළිබඳ අවබෝධයක් ඇති තරුණ පුරවැසියන් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා බාලිකා මඟපෙන්වන්නියන්ගේ සංගමය ඉටු කරන දායකත්වය අග්‍රාමාත්‍යවරිය මෙහිදී විශේෂයෙන් අගය කළාය.
Post Views: 0
Previous Post

ඉරානය ඇමරිකානු ගල්ෆ් මිත්‍ර රටවලට ප්‍රහාර එල්ල කරයි

Next Post

හිටපු පොලිස්පතිගේ මරණය සිය දිවි නසාගැනීමක් විය නොහැකි බව පවුලේ ඥාතීන් කියයි

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු පොලිස්පතිගේ මරණය  සිය දිවි නසාගැනීමක්  විය නොහැකි බව  පවුලේ ඥාතීන් කියයි

හිටපු පොලිස්පතිගේ මරණය සිය දිවි නසාගැනීමක් විය නොහැකි බව පවුලේ ඥාතීන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved