• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Prime Lands Residencies PLC 2026 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

4 June 2026
in දේශීය, පුවත්
Prime Lands Residencies PLC  2026 මූල්‍ය වර්ෂය තුළ  විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රයිම් රෙසිඩන්සීස් පීඑල්සී (CSE: PLR.N) 2026 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා අතිශය සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින්, දේශීය දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ සිය ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබේ. සමාගමේ මූල්‍ය ශක්තිය මනාව පෙන්නුම් කරමින්, 2026 මාර්තු 31 න් අවසන් වූ වර්ෂය සඳහා සාමාන්‍ය කොටසකට රු. 0.80 ක අතුරු ලාභාංශයක් ලබා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
සමාගමේ 2026 මූල්‍ය වර්ෂයේ සමස්ත බදු පසු ලාභය රු. බිලියන 2.06 ක් දක්වා 67% කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම වර්ෂයේ සමස්ත දළ ලාභය 58% කින් වර්ධනය වෙමින් රු. බිලියන 3.82 ක් දක්වා ඉහළ ගිය අතර, පූර්ණ වසරේ මෙහෙයුම් ලාභය 69% කින් ඉහළ ගොස් රු. බිලියන 2.69 ක් ලෙස වාර්තා විය. කොටස්කරුවන්ගේ ප්‍රතිලාභ පෙන්නුම් කරන පූර්ණ වසරේ කොටසක ඉපැයුම (EPS) රු. 1.31 සිට රු. 2.20 දක්වා සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන තිබේ. සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 36.8 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අතර අනාගත ව්‍යාපෘති සඳහා යොදාගැනෙන රු. බිලියන 11.1 ක උපායමාර්ගික ඉඩම් සංචිතයක් ද ඇතුළත් වේ.
‘The Elizabeth’ ව්‍යාපෘතිය සඳහා නව භූමි භාගයක් අත්පත් කර ගැනීම සහ ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් නිම කිරීම සමාගමේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය. 2026 Real Estate Asia Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වසරටත් “Developer of the Year – Sri Lanka” ලෙස සම්මාන ලැබූ ප්‍රයිම් රෙසිඩන්සීස්, 2024/25 TAGS සම්මානයෙන්ද පිදුම් ලැබීය.
මෙම අතුරු ලාභාංශය සඳහා ලාභාංශ රහිත දිනය 2026 ජූනි 09 වන දින ලෙසත්, ලාභාංශ ගෙවන දිනය 2026 ජූනි 26 වන දින ලෙසත් නියම කර ඇත. පාරිභෝගික විශ්වාසය සහ මනා මූල්‍ය කළමනාකරණය මත පදනම්ව, අනාගත ව්‍යාපෘති රැසක් සහ නිවාස සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් සමාගමේ ඉදිරි ගමන ඉතා යහපත් මට්ටමක පවතින බව කළමනාකාරිත්වය පවසයි.
Post Views: 13
Previous Post

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය පහළට

Next Post

උතුරේ මියගියවුන් අනුස්මරණය කරමින් ගීතයක් නිර්මාණය කළ සංගීතඥයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved