• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය පහළට

4 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ සමස්ත  රාජ්‍ය ණය ප්‍රමාණය  පහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිකුත් කළ 2026 පළමු කාර්තුව සඳහා වන ‘Debt Bulletin’ වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 102,267ක් දක්වා පහළ ගොස් තිබේ. 2025 වසර අවසානයේදී මෙම අගය ඩොලර් මිලියන 103,861ක් ලෙස සටහන්ව තිබිණි.
මෙම සමස්ත ණය ප්‍රමාණය තුළ මධ්‍යම රජයේ ණය ඩොලර් මිලියන 98,965ක්, සහතික කළ රාජ්‍ය ව්‍යවසාය ණය ඩොලර් මිලියන 3,279ක් සහ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල ණය ඩොලර් මිලියන 23ක් ලෙස දැක්වේ. විශේෂයෙන්ම, 2025 වසර අවසානයේ ඩොලර් බිලියන 100.35ක් ලෙස පැවති මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2026 මාර්තු 31 වන විට 1.38%කින් පහළ යමින් ඩොලර් බිලියන 98.96ක් දක්වා අඩුවීම කැපී පෙනේ.
මෙම මධ්‍යම රජයේ ණය ප්‍රමාණයෙන් දේශීය ණය ඩොලර් මිලියන 61,497ක් සහ විදේශීය ණය ඩොලර් මිලියන 37,468ක් ලෙස බෙදී පවතී. 2025 වසර අවසානයේ ඩොලර් මිලියන 37,663ක් වූ විදේශීය ණය ප්‍රමාණය ද මෙලෙස සුළු වශයෙන් අඩු වී ඇත. 2026 පළමු කාර්තුවේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙනුවෙන් පොලී සහ මූලික ගෙවීම් ලෙස ඩොලර් මිලියන 7,565ක දේශීය ණය සේවාකරණයන් විශාල වශයෙන් සිදු කිරීම මෙම ණය පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
Post Views: 9
Previous Post

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි සියදිවි නසා ගැනීමේ අවදානමක

Next Post

Prime Lands Residencies PLC 2026 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
Prime Lands Residencies PLC  2026 මූල්‍ය වර්ෂය තුළ  විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Prime Lands Residencies PLC 2026 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved