• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තදබදය අවම කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ගැන සාකච්ඡාවක්

3 August 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර තදබදය අවම කිරීමේ  ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ගැන  සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙරට බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරිම, බන්ධනාගාර ආශ්‍රිත යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරිම, නව නීතිමය සංශෝධන හඳුන්වා දීම, යටිතල පහසුකම් පුළුල් කිරීම, නඩු කටයුතු කඩිනම් කිරීම සහ ප්‍රජා විශෝධනය ප්‍රවර්ධනය කිරීම වැනි රජය මගින් ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රධාන පියවරයන් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය කාරක සභාවේදී මතුවිය. මත් ද්‍රව්‍ය වෙළෙන්ඳන් සහ මත් ද්‍රව්‍ය ඇබ්බැහි වන්නන් අතර වෙනස පැහැදිලිව හඳුනා ගැනීම පිළිබඳව ද අදහස් පළ කෙරිණි.
එමෙන්ම චෝදනාවලට ලක් වන පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියක තැබීම සඳහා අවශ්‍ය තාක්ෂණික කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ නිලධාරිහු පෙන්වා දුන්හ.
ඇප ලබාදීමේ ක්‍රමවේද කාර්යක්ෂම කිරීම, නඩු විභාග ප්‍රමාදයන් අවම කිරීම, සුළු වැරදි සඳහා බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්ප දඬුවම් ක්‍රම භාවිතය දිරිමත් කිරීම, බන්ධනාගාර කළමනාකරණය නවීකරණය කිරීම, නිලධාරීන් බඳවා ගැනීම සහ මානව සම්පත් හිඟය පියවීම, ආරක්ෂක සහ පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සහ අනෙකුත් සුළු අපරාධ සඳහා සිරදඬුවම් වෙනුවට ප්‍රජා සේවය, වැනි විකල්ප ක්‍රම සලකා බැලීම ආදී කරුණු පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.
මෙරට බන්ධාගාරගතව සිටින කාන්තා රැඳවියන් සහ ඔවුන් සමග සිටින වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ අභිවෘද්ධිය පිළිබඳව ද මෙහිදී කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, උක්ත දරුවන් වසර 5න් පසු පරිවාස ගත කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
එයට අමතරව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනයට සහ ප්‍රජා විශෝධනයට යොමු කිරීම මෙන්ම ඇප ගෙවා ගත නොහැකිව බන්ධාගාර ගතව සිටින පුද්ගලයන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.
උක්ත කරුණ සම්බන්ධයෙන් කාරක සභාවේ අවසන් වාර්තාව සැකසීමට පෙර බන්ධනාගාර නිලධාරින් හමුවී අදහස් ලබා ගැනීමටත්, බන්ධනාගාර කිහිපයකට ගොස් නිරීක්ෂණ සිදු කිරීමටත් කාරක සභාව එකඟ විය.
Post Views: 1
Previous Post

පසුගිය පැය 24 තුළ මි.මී. 204ක වැඩිම වර්ෂාපතනය වටවලට

Next Post

මේ රැවටිලි දේශපාලනයට තිත තබන්න නම් ජනතාව දැනුමින් සන්නද්ධ විය යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
මේ රැවටිලි දේශපාලනයට  තිත තබන්න නම්  ජනතාව දැනුමින් සන්නද්ධ විය යුතුයි

මේ රැවටිලි දේශපාලනයට තිත තබන්න නම් ජනතාව දැනුමින් සන්නද්ධ විය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
ඊසානදිග ඊජිප්තුවේ  ඉස්මයිලියා පළාතේ  ප්‍රබල භූකම්පනයක්

ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක්

3 August 2026
අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට  ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

3 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved