• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැය 24ක් යන්නත් පෙර බන්ධනාගාර තුනක් නොසන්සුන් වෙයි

රැඳවියන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට

7 August 2026
in දේශීය, පුවත්
පැය 24ක් යන්නත් පෙර  බන්ධනාගාර තුනක් නොසන්සුන් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනම නොසන්සුන්තාවට පත්වීම මේ වනවිට රටේ දැඩි කතාබහකට ලක්ව තිබේ. ඊයේ (අගෝස්තු 06) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙන් ඇරඹුණු මෙම සිදුවීම් මාලාව පසුව කුරුවිට බන්ධනාගාරය දක්වාත්, අද දිනයේදී මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාත් පැතිර ගියේය. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා සාමාජිකයින්ගේද සහාය මේ වන විට ලබාගෙන ඇති අතර, සිදුවූ නොසන්සුන්තාවලින් රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
සිදුවීම් මාලාවේ පළමු උණුසුම වාර්තා වූයේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙනි. රාත්‍රී 10.20ට පමණ එහි ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් හදිසියේ වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ නොසන්සුන්තාව ආරම්භ වී තිබිණි. වාර්තා වන ආකාරයට ගැටුමට මුල් වී ඇත්තේ බන්ධනාගාර තාප්පයට ඉහළින් පිටත සිට ඇතුළට විසි කළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු විසින් සිය භාරයට ගැනීමය. එම සිදුවීමෙන් පසු මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති අතර එහිදී සිරමැදිරියක අගුළු කඩා රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ බවද වාර්තා විය.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ අතර රැඳවියන් යළි සිරකුටි වෙත යොමු කිරීමට පියවර ගැනිණි. බන්ධනාගාර පරිශ්‍රයේ සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදා සාමාජිකයින් ද යොදවා තිබූ අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන යානාද යොදා ගැනීමට පියවර ගැනුණි.
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ මෙම නොසන්සුන්තාවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔවුන් අතරින් එක් රැඳවියෙකු අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ බන්ධනාගාරයේ තත්ත්වය මේ වනවිට පාලනය කිරීමට පියවර ගෙන ඇති බවය. කෙසේ වෙතත්, සිද්ධියෙන් පසු රැඳවියන් නවදෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එමෙන්ම පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දිනයේ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා නොදීමටද බන්ධනාගාර අධිකාරීවරයා තීරණය කර ඇත.
Post Views: 1
Previous Post

පල්ලන්සේන රැඳවියන්ගේ විරෝධතාවය තවදුරටත්…

Next Post

ණය ගෙවීමට නොහැකි වීම නිසා හෙළ ඇපරල් සමාගම වසා දැමීමට තීරණය කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ණය ගෙවීමට නොහැකි වීම නිසා  හෙළ ඇපරල් සමාගම  වසා දැමීමට තීරණය කරයි

ණය ගෙවීමට නොහැකි වීම නිසා හෙළ ඇපරල් සමාගම වසා දැමීමට තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
සර්බියාව සහ යුක්‍රේනය අතර  සමීප ආර්ථික සබඳතා  ඇති කර ගැනීමට  එකඟතාව

සර්බියාව සහ යුක්‍රේනය අතර සමීප ආර්ථික සබඳතා ඇති කර ගැනීමට එකඟතාව

8 August 2026
LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

8 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved