සිරකරුවන්ගේ වාර්තා කඩිනම් කරන ලෙස ඉල්ලමින් මීගමුව, දළුපොත පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව එම ප්‍රදේශයට කැඳවා ඇති බව දසත නිවුස් වාර්තාකරු පවසයි.














