• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 30,000.00 දක්වා ඉහළට

28 April 2026
in දේශීය, පුවත්
පෞද්ගලික අංශයේ  අවම වැටුප  රු. 30,000.00 දක්වා ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප රුපියල් 27,000.00 සිට රුපියල් 30,000.00 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. 2025 අංක 11 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධානවලට අනුව මෙම තීරණය ගෙන ඇත.
මෙම නව වැටුප් වැඩිකිරීම 2026 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර තිබේ.
අවම වැටුප් සංශෝධනයත් සමඟ පෞද්ගලික අංශයේ සේවකයකුගේ අවම දෛනික වැටුප රුපියල් 1,080.00 සිට රුපියල් 1,200.00 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පියවර මගින් පෞද්ගලික අංශයේ සේවක ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව රජය සඳහන් කරයි.
Post Views: 3
Previous Post

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සූදානමක්

Next Post

මැගසින් බන්ධනාගාර රැඳවියාගේ මරණය තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව  නිදහස් චතුරස්‍රයෙන් නිම වෙයි

29 April 2026
ඉරානය  බිඳවැටීමේ අද්දර  සිටින බවට  ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඩොලර් මිලියන 2.5ක වංචාව ගැන HSBC බැංකුව දෙවතාවක්ම  අනතුරු ඇඟවූ බව  පුබුදු ජයගොඩ හෙළි කරයි

ලෝක නිවුන් උළෙලට ශ්‍රී ලංකාවෙන් නිවුන්නු කණ්ඩායමක් චීනය බලා පිටත්ව යයි

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව  නිදහස් චතුරස්‍රයෙන් නිම වෙයි

ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව නිදහස් චතුරස්‍රයෙන් නිම වෙයි

29 April 2026
ඉරානය  බිඳවැටීමේ අද්දර  සිටින බවට  ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved