• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන ආනයනය අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි ප්‍රියංග දුනුසිංහ

18 May 2026
in දේශීය, පුවත්
වාහන ආනයනය  අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න  ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි  ප්‍රියංග දුනුසිංහ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී රටේ සැබෑ අවශ්‍යතාවය මත පමණක් සිදුකිරීමට හැකිවන අයුරින් ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ අවශ්‍යතාවයෙන් තොරව නිදහසේ වාහන ආනයනය කිරීමට ඉඩදීම තුළින් මෙරට සතු සීමිත විදේශ විනිමය (Foreign Exchange) අනවශ්‍ය ලෙස රටින් පිටතට ගලා යාමක් සිදුවන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
අද (18) පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙසේ ද සඳහන් කළේය:
“අතීතයේදී වාහන ආනයනය කිරීමට අවසර දුන්නාම වාහන ආනයනකරුවන් විසින් අතිවිශාල වශයෙන් වාහන ලංකාවට ගෙනල්ලා සේල්වල (Vehicle Sales) ගොඩගසා ගත්තා. අද වෙලා තියෙන්නේ මේ ටයර් හතරේ වාහන සේල්වල අතිවිශාල විදිහට පාක් කරලා තියෙනවා. දැන් පනවා තිබෙන අධිභාරයත් (Surcharge) එක්ක මේ ආනයනකරුවන්ට ඉතාම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා අධික මිල ගණන් යටතේ වාහන විකුණලා ඉතා ඉහළ ලාභයක් උපයා ගන්න.”
“රටකට වාහන ආනයනය කිරීමේ හැකියාව තිබිය යුතුයි, හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනේ රටේ සැබෑ අවශ්‍යතාව අනුව විතරයි. එවැනි අවශ්‍යතාවලට ඉඩ ලබාදෙනවා මිසක, අපේ රට බොහොම අමාරුවෙන් හොයාගන්න විදේශ විනිමය ටික භාවිතා කරලා වාහන ගෙනල්ලා සේල්වල තියාගෙන, පාරිභෝගිකයා සූරාකමින් අධික ලාභයක් ලබන්න ආනයනකරුවන්ට මින් ඉදිරියට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතුයි.”
Post Views: 9
Previous Post

17 වන ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් වීරෝදාර රණවිරුවන් 5,289 දෙනෙකුට ඊළඟ නිලයන් වෙත උසස්වීම් පිරිනමයි

Next Post

ගෝලීය අස්ථාවරත්වය හමුවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved