• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර කර්මාන්ත ප්‍රදර්ශනය Pro Food – Pro Pack – Ag Biz 2026 ඇරඹේ

22 August 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  ආහාර කර්මාන්ත ප්‍රදර්ශනය  Pro Food – Pro Pack – Ag Biz 2026  ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර කර්මාන්ත ප්‍රදර්ශනය වන ‘Pro Food – Pro Pack – Ag Biz and Knowledge Hub 2026’ ප්‍රදර්ශනය 23 වැනි වරටත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ) ආරම්භ විය.
ශ්‍රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය අගෝස්තු 21, 22 සහ 23 යන දින තුන පුරා පැවැත්වේ. චීනය, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවල් නියෝජනය කරමින් විදේශීය ප්‍රදර්ශන කුටි ඇතුළුව ප්‍රදර්ශන කුටි 450කට අධික සංඛ්‍යාවකින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වේ.
ආහාර සැකසීම, ඇසුරුම් කිරීම සහ කෘෂිකාර්මික නවෝත්පාදනයන් සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ප්‍රදර්ශනය තුළ, කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර සැකසුම්කරුවන් වෙනුවෙන් විශේෂිත SME මණ්ඩපයක්ද ක්‍රියාත්මක වේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති අරුණ සේනානායක ඇතුළු පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක් වූහ.
Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාවේ බෞද්ධ භාවනා ආරාම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ වැඩසටහන අරඹයි

Next Post

ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවැති පිළිගැනීමේ උත්සවයට ආරක්ෂක ලේකම් සහභාගී වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved