• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නින්දෙන් අවදි වූ මුල් මිනිත්තු 5 තුළ ජංගම දුරකථන භාවිතයෙන් වළකින්න

මහාචාර්ය දියනාත් සමරසිංහ

23 May 2026
in දේශීය, පුවත්
නින්දෙන් අවදි වූ මුල් මිනිත්තු 5 තුළ  ජංගම දුරකථන  භාවිතයෙන් වළකින්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උදෑසන නින්දෙන් අවදි වූ සැනින් ජංගම දුරකථනය පරිශීලනය කිරීමට පෙළඹීම වෙනුවට, එම මුල් මිනිත්තු පහක කාලය තමන්ගේ මනස ඒකාග්‍ර කරගැනීම සහ ස්වයං විමර්ශනය (Reflection) වෙනුවෙන් යොදා ගැනීම අතිශය වැදගත් බව ප්‍රවීණ මනෝ වෛද්‍ය, මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා පවසයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පැවැති විශේෂ දේශනයකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව අවධාරණය කළේය. ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා නීරෝගී සහ ක්‍රියාශීලී මනසක් පවත්වා ගැනීමේ වැදගත්කම ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මනුෂ්‍යයෙකුට ජීවිතය ජය ගැනීම සඳහා ජීව ගුණයෙන් සපිරි (Vitality) මොළයක ක්‍රියාකාරීත්වයක් අත්‍යවශ්‍ය වන නමුත්, වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් තම මොළයෙන් නිසි ප්‍රයෝජන නොගන්නා බව මහාචාර්යවරයා සඳහන් කළේය. සමාජය තුළ සාධනීය සහ යහපත් වෙනසක් ඇති කිරීමට කැමැත්තක් දක්වන පිරිස් වෙත විවෘත ආරාධනයක් කළ ඔහු, “ලෝකය වෙනස් කරන්න යමක් කරන්න අවශ්‍ය අය මට ලියන්න” යැයි ද කියා සිටියේය. එමෙන්ම අතීතයේදී ඉංග්‍රීසි කතා කරන ඉහළ පැලැන්තියේ පිරිස්වලට පමණක් සීමාවී තිබූ ‘උපදේශන’ (Counseling) සංකල්පය, මහාචාර්ය රණවක මහතාගේ කැපවීම හේතුවෙන් මෙරට පොදු මහජනතාව අතරට රැගෙන යාමට හැකිවූ බව ද මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.
Post Views: 0
Previous Post

LPL ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා විදෙස් ක්‍රීඩකයන් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි

Next Post

පරිසරය දූෂණය කරමින් සමාගම් ලබන ලාභය ලියෝ පාප්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට

Editor TTV News

Editor TTV News

Next Post
පරිසරය දූෂණය කරමින්  සමාගම් ලබන ලාභය  ලියෝ පාප්වහන්සේගේ  දැඩි දෝෂදර්ශනයට

පරිසරය දූෂණය කරමින් සමාගම් ලබන ලාභය ලියෝ පාප්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා පවතින  අයහපත් කාලගුණයෙන්  පුද්ගලයන් 1,192ක් පීඩාවට  එක් මරණයක් වාර්තා වෙයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 1,192ක් පීඩාවට එක් මරණයක් වාර්තා වෙයි

23 May 2026
ආබාධිත බව  බාධාවක් කර නොගෙන  ජීවිතය ජයගත් චමීර ගයාෂාන්

ආබාධිත බව බාධාවක් කර නොගෙන ජීවිතය ජයගත් චමීර ගයාෂාන්

23 May 2026
මහ වැසි හමුවේ  මතු වන දුක් ගිනි

මහ වැසි හමුවේ මතු වන දුක් ගිනි

23 May 2026
අතිපූජ්‍ය අගලබඩ පියසිරි  මහා නාහිමිපාණන් වහන්සේගේ  හෙට ආදාහන පූජෝත්සවය

අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ හෙට ආදාහන පූජෝත්සවය

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා පවතින  අයහපත් කාලගුණයෙන්  පුද්ගලයන් 1,192ක් පීඩාවට  එක් මරණයක් වාර්තා වෙයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 1,192ක් පීඩාවට එක් මරණයක් වාර්තා වෙයි

23 May 2026
ආබාධිත බව  බාධාවක් කර නොගෙන  ජීවිතය ජයගත් චමීර ගයාෂාන්

ආබාධිත බව බාධාවක් කර නොගෙන ජීවිතය ජයගත් චමීර ගයාෂාන්

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved