27 April 2024
#දේශීය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පස් අවුරුදු ධුරකාලයක් සඳහා පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *