• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තුර්කියේ අන්ටල්යා නුවර දී ශ්‍රී ලංකා බතික් ප්‍රවර්ධනය කරයි

27 July 2022
in දේශීය

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්ටල්යා හි ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගිය 20 වනදා පැවැත්විණි. එය ලි 20 වැනි දින සංවිධානය කළේය.

එය ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් අලි කම්බුරොග්ලු මහතාගේ සහයෝගය සහතිව සිදු කර ඇත.

මෙම උත්සවය තුර්කියේ සංචාරක කේන්ද්‍රස්ථානය වන අන්ටල්යා නුවර කොන්යාල්ටි හි පිහිටි බීච්පාර්ක්හි දී පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගී වූ අමුත්තන් ශ්‍රී ලංකාවේ බතික් සහ අත්යන්ත්‍ර සාරි, රැප් අරවුන්ඩ් ඇඳුම් (wrap- arounds), සාලු සහ අනෙකුත් ඇඳුම් සතු විචිත්‍රත්වය අගය කළ අතර, ඊ-වාණිජ්‍ය වේදිකා හරහා ශ්‍රී ලාංකික සැපයුම්කරුවන් සමඟ සම්බන්ධ වීම කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ හ.

 

 

 

 

 

Sri Lankan Batiks Promotion in Antalya, Turkey

 

The Embassy of Sri Lanka in Turkey organized the second leg of the Sri Lankan Batiks promotional event with the assistance of the Honorary Consul of Sri Lanka to Antalya Ali Kamburoglu on 20 July 2022.

 

The event was held at Beachpark, Konyaalti in the city of Antalya which is the tourism hub of Turkey. The visitors admired the glamour of Sri Lankan batiks and handloom sarees, wrap-arounds, shawls and other dresses and showed keen interest in connecting with Sri Lankan suppliers through e-commerce platforms.

 

During the event, Ambassador Rizvi Hassen briefed the guests on the vibrant Sri Lankan fashion industry and the uniqueness of batik and handloom. Honorary Consul Kamburoglu invited guests to explore not only the the batik and handloom industry but also the short film industry of Sri Lanka .

 

Five Sri Lankan short films were screened at the event where invitees were also served Sri Lankan delicacies.

Post Views: 18
Previous Post

කොළඹ ආරථික අපහසුතා ඇති අයට සතොස මගින් සහන දීම නගරාධිපතිනිය අතින්

Next Post

සභානායක සුසිල් …. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න පත් කෙරේ

editor

editor

Next Post

සභානායක සුසිල් .... ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved