27 April 2024
#දේශීය

සභානායක සුසිල් …. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න පත් කෙරේ

පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කොට තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නැවතත් පත් කොට තිබේ.

මෙම පත්වීම්වලට අදාල පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේදී පිරිනමනු ලැබිණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *