• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිවාඩු නැති රාජ්‍ය නිලධාරීන් නිවාඩු ඉල්ලයි

18 March 2020
in දේශීය

කොරෝනා රෝග නිවාරණයට අදාල කරිංශයයාමාර්ග තේරීමේදී ආණ්ඩුව ඉතාම දුර්වල ලෙස කටයුතු කරමින් තිබීම සම්බන්ධව තම කණගාටුව මෙන්ම අපරම්කසාදය පලකරන බව රාජ්යත සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත.

මේ ලිඛිත දැදැනුම්දීම ඊයේ (17) සිදුකර ඇති අතර අදාළ වෛරසය චීනයෙන් ආරම්භ වී ලෝකය පුරා ව්යාිප්තවී ඇති අතර එය ව්යාඨප්ත වීම ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා කාලය තුල අපේ රටට පැමිණි සංචාරකයන් හා විදේශගත ශරීව ලාංකිකයන් සියල්ලෝම නිරෝධායන කටයුතු සඳහා යොමුනොකල බව පැහැදිලි සත්යයක් බවත් එහි සඳහන් කර ඇත.

අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය වෙත යොමුකරමින් රාජ්යය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර ඇත්තේ රාජ්ය් ආයතන කිහිපයක් විවෘතව තබා කිහිපයක් වෙත නිවාඩු දීම තුළ ආණ්ඩුවේ න්යාරය පත්ර්යක් අනූව රාජ්ය නිලධාරීන්ගේ ජීවිත අවධානමේ දමා ඇති බවය.

එබැවින් රජයේ නිනිලධාරීන්ට පොදු නිවාඩුව බලාත්මක කරන ලෙස මේ ලිපියෙන් ඔවුන් දන්වා ඇත.

2020.03.17.

ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපති තුමණි,

කොවිඩ් – 19 #Covid-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ නිලධාරීන්ට නිවාඩු ලබාදීම.

මේවනවිට කෝවිඩ් – හෙවත් කොරෝනා වෛරසය ඉතා වේගයෙන් රටතුල ව්යාවප්තවීමේ දැවැන්ත අනතුරක් මතුව ඇතැයි ඔබතුමාද වටහාගෙන ඇතැයි සිතමු. එහෙත් ඒ සඳහා පරර‍යමානවත් පරිදි රෝග නිවාරණයට අදාල කරිි ඔයාමාර්ග තේරීමේදී ආන්ඩුව ඉතාම දුර්වල ලෙස කටයුතු කරමින් තිබීම සම්බන්ධව අප අපගේ කණගාටුව මෙන්ම අපරද වසාදය පලකරමු.

විශේෂයෙන්ම මෙකී වෛරසය මේ රටතුල නිර්මාණය වූවක් නොවන අතර එය සංචාරකයන් හෝ විදේශගත ශීරමෙක ලාංකිකයන් හරහා අපේ රටට පැමිණි බැව් අවිවාදිතය. මේ වෛරසය චීනයෙන් ආරම්භ වී ලෝකය පුරා ව්යාීප්තවී ඇති අතර එය ව්යාාප්ත වීම ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා කාලය තුල අපේ රටට පැමිණි සංචාරකයන් හා විදේශගත ශරීා ලාංකිකයන් සියල්ලෝම නිරෝධායන කටයුතු සඳහා යොමුනොකල බව අප හැමෝටම පැහැදිලි වන සත්යායකි. එවන් තත්වයක් තුල ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පාසා මෙම වෛරසය ශරීරගතවූ වාහකයින් විහිදී තිබීමෙන් දැවැන්ත අනතුරක් මේ මොහොතේ මතුව ඇත.

එහෙත් ආණ්ඩුව මේ වනතුරුත් එකී අනතුර මනාව වටහා ගත් බවක් අපට විද්යාවමාන නොවන්නේ පසුගිය සඳුදා පමණක් රාජ්ය බැංකු හා පුද්ගලික අංශයේ ආයතන සඳහා නිවාඩු ලබාදී අගහරුවාදා සිට නැවත කාර්යාල විවෘත කරීමට ගත් තීරණය ආණ්ඩුවේ අමනෝඥ කිරඅංශයාවක් බැව් තරයේ පර ස්කාශ කරමු.

කරුණු එසේ තිබියදී සදුදා රාතීරතීර 9.30 ට රජයේ පරක් වෘත්ති පර්් කාශයකදී බන්දුල ගුනවර්ධන ඇමතිවරයා පරුණ කාශ කරණු ලැබූයේ මොනම හේතුවක් නිසාවත් ඉදිරි දින තුන නිවාඩු ලබාදිය නොහැකි යයිද සිකුරාදා සිට නැවත සලකා බලන බැව්ද පරනම කාශ කලේ ඉතාම නිර්ලජ්ජිත ලෙස මෙරට ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරමිනි.එසේ පරහේ කාශකර පැය 2.1/2 ක් ගතවනවිට නැවත ආණ්ඩුවේ නිවේදනයක් මගින් කියවුනේ අත්ය.වශ්යු සේවාවන්, බැංකු හා දිස්තරීතවනක් ලේකම් හා පරාසේ දේශීය ලේකම් කාර්යාල හැර අනෙකුත් ආයතන සඳහා නිවාඩු ලබාදී ඇති බවය.

මෙහිදී අපට මතුවන ගැටළුව නම් දිස්තරිු ක් ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන් මෙකී වෛරසයට ඔරොත්තු දියහැකි අයයැයි ආණ්ඩුව සිතා සිටින නිසාදැයි අපට හැගේ, එසේ නොමැතිව මේ මොහොතේ මෙකී කාර්යාලවල ඇති අත්යසවශ්යේ හදිසි තත්වය කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව රටට පැහැදිලි ප්හ‍රකාශයක් කල යුතුව ඇත.

කෙසේ වෙතත් මෙකී ආයතන තුල සේවා කටයුතුවල නියැලෙන බොහෝ නිලධාරීන් පොදු පරසි වාහන සේවා තුලින් රිජකාරි කටයුතු සඳහා පැමිනෙන්නන් බැවින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි අනතුරකට ඇද වැටීමක් බැව් අප අවධාරණය කරන අතර, ආණ්ඩුවේ වෙනත් න්යවයාය පත්අ‍රයක් කරිු යාත්මක කරවීමට දැනට විවෘත කර ඇති රාජ්යධ ආයතනවල (අත්ය වශ්යන සේවා නොවන) රාජ්ය් නිලධාරීන්ගේ ජීවිත අනතුරකට නොහෙලා එකී ආයතනවලටද හෙට සිට නිවාඩු ලබාදීමට කටයුතු කරණ ලෙස දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලන අතර එසේ නොකර, එකී ආයතන වල කිසියම් හෝ නිලධාරියෙකු මෙම වෛරසයට ගොදුරු වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා පරට කමුඛ ආණඩුව භාරගත යුතුබැව් තරයේ පරවෛරකාශ කරමු.

ස්තූතියි.

මෙයට,
චන්දිම විමලසුරේන්ද්ර‍
පර්ද ධාන ලේකම්
සංගමයේ නියමය පරිදි.

පිටපත්
1. අගමැති, මහින්ද රාජපක්ෂ මැතිතුමා,
2. රාජ්යි පරිපාලන අමාත්යා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා,
3.රාජ්යි පරිපාලන අමාත්යංජශයේ ලේකම්, එස්.හෙට්ටිආරච්චි මැතිතුමා,
4. සියලූ ජනමාධ්ය වෙත

Post Views: 12
Previous Post

මැතිවරණය කල් දාන්න – කැෆේ සංවිධානය දන්වයි

Next Post

ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නිතිය

editor

editor

Next Post

ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නිතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved