27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුජිත නිදොස් කොට නිදහස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගඋත්තරකරුවන් කර සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව නිදොස්කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියම කළේය.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා එල්ල විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *