• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුසියන්කුලම මහා විද්‍යාලයට සුහුරු පන්ති උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල සුරතින් විවෘත කෙරේ

16 August 2023
in සංවර්ධන

ග්‍රාමීය දරුදැරියන්ගේ තොරතුරු තාක්ෂණය දැනුම වර්ධනය කිරීම හා නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් අධ්‍යාපන කටයුතු හැදෑරීම සදහා පුසියන්කුලම මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර දෙකක් සඳහා සුහුරු පුවරු (ස්මාර්ට් බෝඩ්) දෙකක් ලබා දීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අතින් සිදු කෙරිණි.

මේ සඳහා පළාත් සභා අරමුදල් මගින් රුපියල් ලක්ෂ 17 ක් වැයකර ඇත.

මනුප අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටා ඇති අවම පහසුකම් යටතේ පාසල් ළමුන් 950ක් පමණ අධ්‍යාපනය ලබන පුසියන්කුලම මහා විද්‍යාලය සදහා තන්තිරිමලේ, විලච්චිය, ඔයාමඩුව, ඇලයාපත්තුව වැනි දුෂ්කර ගම්මාන වල සිට අධ්‍යාපනය සදහා පාසල් ළමුන් පැමිණෙන අතර, මෙමගින් නවීන තාක්ෂණය ඔස්සේ සිප් සතර හැදෑරීමට විද්‍යාලයෙන් දරු දැරියන් ඉඩ සැලැසෙන බව විදුහල්පතිවරයා ඇතුළු ආචාර්්‍ය මණ්ඩලය සහ දරු දැරියන් මෙහිදී පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට ස්තූති කළහ.

මෙම අවස්ථාවට පුසියන්කුලම විදුහලේ ආචාර්ය පූජ්‍ය කහටගස්දිගිලිය සිරිරතන හිමි, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මී හේවාපතිරණ, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන්, ගුරුවරුන්, දරු දැරියන් හා දෙමව්පියන් ඇතුළු පිරිසක් එක් වූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 21
Previous Post

මාතලේ ඕවිලිකන්ද හරහා කුරුණෑගල දක්වා මාර්ගයේ ප්‍රථම වතාවට ලංගම බස් රථයක් ධාවනයට එක් කෙරේ

Next Post

රණවිරු සේවා අධිකාරිය රණවිරු දරුවන් සදහා රු.මි. 2.76 ක අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමයි

editor

editor

Next Post

රණවිරු සේවා අධිකාරිය රණවිරු දරුවන් සදහා රු.මි. 2.76 ක අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved