• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ වැසි නිසා පුත්තලමේ පවුල් 7,206ක් පීඩාවට

15 May 2026
in දේශීය, පුවත්
මහ වැසි නිසා පුත්තලමේ  පවුල් 7,206ක් පීඩාවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහ වැසි සමඟ ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 7,206කට අයත් පුද්ගලයන් 27,222 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් වයි.එම්. ඉන්දික සිල්වා මහතා පවසයි. පුත්තලම, වනාතවිල්ලුව සහ ආණමඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් මෙම පීඩාවට පත් පිරිස් වාර්තා වන අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම කොට්ඨාසයටයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් තවමත් ජලයෙන් යටවී පවතී. ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඊයේ (14) පැවැත්වීමට නියමිතව තිබූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවා සුම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළේය. එසේම පුත්තලම දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා දුම්රිය ධාවනය හලාවතට පමණක් සීමා කර තිබේ.
පුත්තලම කලාපයේ බොහෝ පාසල් අඩි කිහිපයක් ජලයෙන් යටවී පැවතීම හේතුවෙන් ඊයේ (14) පාසල් වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියවර ගත්තේය. පාසල් උපකරණ සහ සම්පත් රැසක් ජලයෙන් විනාශ වී ඇති බව විදුහල්පතිවරු පවසති.
පුත්තලම මූලික රෝහලේ ජලයෙන් යටවූ වාට්ටු ඒකක මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර රෝගී සත්කාරක සේවා යළි ආරම්භ කර ඇත. ජල මට්ටම සුළු වශයෙන් පහත බැස තිබුණ ද, බොහෝ නිවාස තවමත් ජලයෙන් වැසී පවතින බැවින් ජනතාවට සිය නිවෙස් කරා යාමට නොහැකි වී තිබේ. ඉදිරි දිනවලදී ද වැසි තත්ත්වය පැවතියහොත් ගමනාගමනයට බාධා එල්ල විය හැකි බව පොලීසිය අවධාරණය කරයි.
Post Views: 11
Previous Post

දිවයිනේ ආපදා මරණ ඉහළ යයි දිස්ත්‍රික්ක 8ක ජනතාව දැඩි පීඩාවක

Next Post

අයහපත් කාලගුණය නිසා උඩරට මාර්ගවල රිය ධාවනයේදී සැලකිලිමත් වන්න රථවාහන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved