• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

16 May 2026
in දේශීය, පුවත්
පුත්තලම දිස්ත්‍රික්කයේ  පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට  කඩිනම් විසඳුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන පොලිස් නිලධාරීන් මුහුණ දෙන විවිධ වෘත්තීය මෙන්ම පෞද්ගලික ගැටලු සහ ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) හලාවතදී පැවැත්විණි. මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් හලාවත සහ පුත්තලම යන පොලිස් කොට්ඨාස ද්විත්වයේම සේවය කරන නිලධාරීන්ගේ සේවා ස්ථානවල පවතින දුෂ්කරතා හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක් විය. මෙහිදී ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙන්ම, පොලිස් නිලධාරීන්ගේ සේවය සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි සහ ඒවා නිරාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
මීට අමතරව, වයඹ පළාත තුළ සේවය කරන පොලිස් නිලධාරීන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් මේ වන විට ගෙන ඇති පියවර සහ ඒවා භූමිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී නිලධාරීන්ගෙන් සෘජුවම කරුණු විමසා සිටියේය.
Post Views: 1
Previous Post

රටම පීඩාවට පත් කළ මහ වැස්ස 5,000කට වැඩි පිරිසක් අසරණ වෙයි

Next Post

ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වාහන බදු වැඩි කිරීම  රටේ විදේශ සංචිත  රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

වාහන බදු වැඩි කිරීම රටේ විදේශ සංචිත රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

16 May 2026
ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ  කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

16 May 2026
පුත්තලම දිස්ත්‍රික්කයේ  පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට  කඩිනම් විසඳුම්

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

16 May 2026
රටම පීඩාවට පත් කළ මහ වැස්ස 5,000කට වැඩි පිරිසක් අසරණ වෙයි

රටම පීඩාවට පත් කළ මහ වැස්ස 5,000කට වැඩි පිරිසක් අසරණ වෙයි

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන බදු වැඩි කිරීම  රටේ විදේශ සංචිත  රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

වාහන බදු වැඩි කිරීම රටේ විදේශ සංචිත රැකගැනීමට ගත් නිවැරදි තීරණයක්

16 May 2026
ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ  කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

ඩුබායි සහ ඉන්දියාවේ සිදුවූ කෝටි ගණනක මූල්‍ය වංචා දෙකක් හෙළිවෙයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved